-
ලංකාවේ ගැමි ජනකතා – පළමු වෙළුම
0රු1250වෙළුම් තුනකින් සමන් සමන්විත හෙන්රි පාකර්ශූරීන් ගේ ලංකාවේ ගැමි ජනකතා එකතු වේ පළමු වන කාණ්ඩය මෙයයි. ජනශ්‍රැතිවේදය අතින් මෙන්ම සාහිත්‍යමය අගය අතින් ද මෙම කතා වල වැදගත්කමක් ගැබ්ව ඇත. අප රටේ ජනකතා ශාස්ත්‍රීය ආකාරයෙන් මෙන්ම බොහෝ දුරට අංග සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම අතින් සැලකීමේ දී මෙබඳු සෙසු ජනකතා එකතුවක් ද වඩා ඉදිරියෙන් ම සිටින්නේ වෙළුම් තුනකින් යුත් පාකර්ගේ කතා එකතුව බව අවිවාදාත්මක කරුණකි. මෙම කතා ඒවායේ ගැබ්ව ඇති කතා රසය අතින් පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු අතින් ද බෙහෙවින් වැදගත් වන්නේ තත්කාලීන සමාජයේ පැවති ජන ජීවිතය, ආර්ථිකය, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, බස් වහර ආදී විවිධ පැතිකඩවල් පිළිබඳ තොරතුරු ඒවා මගින් අනාවරණය කෙරෙන හෙයිනි.
-
ලක්දිව පුරාණය
0රු300මේ ග්‍රන්ථයේ දී ඇය මාතෘකා විස්සක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර තිබේ. මෙකී මාතෘකා අතරින් ‘මැදවච්චිය වූ මද්දුවත්ත හා ‘මතට තිත තබා මඟ නැගූම කළ මේජර් ස්කිනර්’ යන ලිපි සත්‍ය වශයෙන් ම මෙතෙක් සාමාන්‍ය පාඨකයාට අනාවරණය නොවූ කරුණු ඉදිරිපත් කිරීමක් වශයෙන් දැක්විය හැකි ය. එසේ ම ‘වගේගොඩ සංදේශය’ නම් වූ මාතෘකාව ද විශේෂයෙන් ම වැදගත් වන්නේ මේ සංදේශය අද කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැක්කක් නොවන හෙයිනි. පාළි භාෂාවෙන් රචනා වී ඇති මේ සංදේශය සිංහලෙන් දක්වා තිබීම ද සිංහල පාඨකයාට වැදගත් වේ. එසේම මේ ග්‍රන්ථය සරල බසකින් රචනා කිරීම ද පාඨක රුචිය වැඩි වීමට විශේෂ හේතුවකි.
-
-
-12%
-
-
-
-20%
-
විශිෂ්ට පියවර
0රු380හැකියාව ලාභ භාණ්ඩයක් – එපා වෙන්න කලින් නවන්වන්න – කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න – මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින් – කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න
-
-11%
විසඹසර
0Original price was: රු2250.රු2000Current price is: රු2000.රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.
-
-
-20%
වෙස්ටවේ මහත්මියගේ මරණය
0Original price was: රු1200.රු960Current price is: රු960.ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
-