-
-
-
-
-10%
තුන් තකතිරු කං කරපු කෙනෙක් මං Thun Thakatheeru Kan
0Original price was: රු600.රු540Current price is: රු540.දිලීප ජයකොඩි
-
-10%
තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ
0Original price was: රු3900.රු3510Current price is: රු3510.තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ, සිංගප්පූරුවේ කතාව 1965 -2000, සිංගප්පූරු සහ ආසියානු ආර්ථිකයේ නැගීම – පිටු 1120
“එහෙත් ලී ක්වාන් යූ කල්පනා කළේ වෙනත් ආකාරයකට ය. සෑම ජයග්‍රහණයක් ම යථාර්ථයක් බවට පත් වීමට පෙර සිහිනයක් පමණි. ඔහුගේ දැක්ම වූයේ හුදු දිවි රැක ගෙන පවතින රාජ්‍යයක් ගොඩනැගීම නොව විශිෂ්ටත්වය සහිත රාජ්‍යයක් බිහිකිරීමය. ඉහළ මට්ටමේ බුද්ධිය, විනය, සහ කුසලතාව යන මේවා ස්වාභාවික සම්පත් වෙනුවට ආදේශක වනු ඇත. රට වැසියන් මෙයට පෙර කිසි දිනක කල්පනා කර හෝ නො තිබූ මෙහෙවරක් සඳහා ඔහු ඔවුන් කැඳවී ය. එනම්, පළමු ව ඔවුන්ගේ නගරය පවිත්‍ර කිරීම ය. ඉන් පසුව සිය අසල්වැසි රාජ්‍යවල සහ තමන්ගේ ම රටේ ජනවාර්ගික බෙදීම් මගින් ආරම්භයේ දී පැන නැගුණු එදිරිවාදිකම්, සුපිරි කාර්යසාධනය මගින් පරාජය කිරීමට කැප වීම ය. වර්තමාන සිංගප්පූරුව යනු ඒ පිළිබඳව ඔහුගේ සාක්‍ෂියයි.”
-
දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් – හෙන්රි ඩබ්ලිවු. කේව්
0රු650මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවට මෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වෙයි. මන්ද තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූල බීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලිව්. කේව් විසින් රචිත Golden Tips කෘතියේ හමුවේ එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සීයක් ගෙවුණු තැන් හි පළමු වරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මව් බසින් කියවීමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි.
-
-
දුෂ්ටයකු ගේ ආදර කතාවක් – Dushtayekuge Adara Kathawak
0රු400“ප්‍රේමයේ දී සහ යුද්ධයේදී සියල්ල සාධාරණයි “..
ඉතිහාසය පුරාවම අපි ඇහුවෙ, කියෙව්වෙ වීරයාගේ කතාව විතරමයි.අතිසම්ප්‍රදායික නව කතා සාහිත්‍යය ඇතුලෙ ප්‍රේමවන්තයා වීරයා විදිහටත් ,වීරයා ප්‍රේමවන්තයා විදිහටත් වරින් වර පෙනී සිටිනවා. මේ ඒ සම්ප්‍රදායට ව්‍යතිරේකයක්. නිතර නොඇසෙන කතාවක්.. සරලවම එය “දුෂ්ටයකු ගේ ආදර කතාවක්”
ඩිල්ෂාන් පතිරත්න -
-
දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු
0රු850දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය
-