• ශ්‍රී පාද කන්දේ සිට අජන්තාව තෙක් මග සලකුණු
  • ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය

    ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය

    0

    ඉන්දියානු හා ශ්‍රී ලාංකේය සංස්කෘතිය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ වූ කලී වසර ගණනාවක් තුළ ක්‍රමිකව සිදු වූ සංස්කෘතික සම්පර්කය ප්‍රතිඵලයකි. මෙය ඉන්දියානු සම්බවයක් ඇති ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ සංස්කෘතිය විමර්ශනය කෙරෙන කෘතියකි.

    රු750
    Read more
  • ශ්‍රී ලංකාවේ වැද්දෝ - මානවවිද්‍යාත්මක ප්‍රවේශ

    ශ්‍රී ලංකාවේ වැද්දෝ – මානවවිද්‍යාත්මක ප්‍රවේශ

    0

    හරේන්ද්‍රලාල් නාමල්ගමුව

    රු400
    Read more
  • ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනින්ගේ ලේකම්මිටිය
  • -8% සංගමන්කන්දේ ලෙන් චිත්‍ර

    සංගමන්කන්දේ ලෙන් චිත්‍ර

    0

    පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

    Original price was: රු325.Current price is: රු300.
    Add to cart
  • සංහතික මාධ්‍ය විමංසා
  • සත් වැනි සඳේ රෑ

    සත් වැනි සඳේ රෑ

    0

    On the night of the Seventh Moon

    Victoria Holt

    රු780
    Read more
  • සන්නිවේදන ස්වරූප

    සන්නිවේදන ස්වරූප

    0

    සන්නිවේදනය අද්‍යතනයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන ශාඛා අතරින්‌ වඩාත්‌ ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගික, සමාජීය හා කාලීන වටිනාකමකින්‌ යුක්ත විෂය ක්‍ෂේත්‍රයක්‌ බවට පත් වී ඇත. සන්නිවේදන මාධ්‍යයේ පරිණාමය, නිර්චාචික සන්නිවේදනයේ සිට අංකිත තාක්‍ෂණය දක්වා ඒ ඒ සමාජ ආර්ථික සංස්කෘතික සාධක සහ ගැටෙමින්‌ විවිධාකාරයේ න්‍යායන්‌ සහ සංකල්පයන්‌ බිහි කරමින්‌ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පසුකර තිබේ. වර්තමානයේ සමාජ අවශ්‍යතාවන්‌ අනුව තාක්‍ෂණය සමඟ බද්ධ වූ නව මාධ්‍ය ක්‍රියාකාරීත්වයක්‌ ගොඩ නැඟී ඇති අතර එය සමාජ සංස්කෘතික කාරණා කෙරෙහි ඇති කර ඇත්තේ ඉමහත්‌ බලපෑමකි. නූතනයේ සන්නිවේදනය පිළිබඳ හැදෑරිය යුතු වන්නේ එහි නව ප්‍රවණතාවයන්ගේ ආගමනය මෙන්ම එයින්‌ ඇති කරනු ලබන චර්යාවන්‌ හඳුනාගැනීමටය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන ආචාර්යවරයෙකු වශයෙන්‌ කටයුතු කරන, කතුවරයා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්‌ සිදු කරනු ලබන මෙම ශාස්ත්‍රීය සන් ක්‍රියාව වෙසෙසින්‌ අගය කළ යුතුය.

    රු650
    Add to cart
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

    සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

    0

    අචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ

    රු450
    Add to cart
  • -10% සබකෝලය

    සබකෝලය

    0

    චන්දන තිලකරත්න

    Original price was: රු1000.Current price is: රු900.
    Read more
  • සමාජීය විද්‍යා ප්‍රවේශය

    සමාජීය විද්‍යා ප්‍රවේශය

    0

    විෂයානුබද්ධ දැනුම බිහිවන්නේ කෙනෙකු තුළ වූ එය සොයා යාමේ අභිප්‍රේරණය ඇති කල්හි ය. එකඳු සංකල්පය වුව බොහෝ දෙනා දකින්නේ සම වූ ලෙස නොවිය හැකි ය. එය ඇතැම්‌ විට පුද්ගලානුබද්ධ වූවකි. තර්ක විතර්ක තිබුණා වූව ද ඒ දැක්මෙන්‌ ගත යුත්තක්‌ නැතැයි කිසිවකුට පැවසිය නොහැක්කේ දැනුම යනු කාටත්‌ ස්පර්ශ වී, කාටත්‌ පොදුවේ හඳුනා ගත හැකි පොදු දෙයක්‌ නොවන නිසා ය. දැනුම සොයා යා යුතුය. එය විශ්ලේෂණයට බඳුන්‌ කළ යුතුය. අලුත්‌ දිශානතීන්‌ අනාවරණය කර ගැනීමට එය අවුස්සාලිය යුතුය. අනාගතය වෙනුවෙන්‌ එය ගවේෂණය කළ යුතුය. අනාගතය වෙනුවෙන්‌ එය ගවේෂණය කළ යුත්තේ අනාගතයට ද එය එසේ ම භාර ගැනීමට ඉඩ තැබීමට නොව මේ අහ්ලාදජනක ක්ෂේත්‍රයෙන්‌ තව තවත්‌ අවුස්සා අවධි කිරීමට ය. “සමාජීය විද්‍යා ප්‍රවේශය” නිර්මාණය වන්නේ උක්ත මුඛ්‍යාර්ථයන්‌ අරමුණු කර ගනිමිනි. කේෂ්ත්‍රයන්හි විවිධ දිශානතීන්‌ සොයාගෙන කුතුහලාත්මක චින්තනයන්‌ අවධි කිරීමට ය, ශාස්ත්‍රාලයන්ගෙන්‌ බහුවිධ විෂයන්‌ යටතේ වත්මන්‌ විද්‍යාර්ථීන්‌ ලබා ඇත්තා වූ දැනුම එක්‌ තැන්‌ කිරීමට ය. සෑම තත්පරයකම වෙනස්‌ වන ලෝකය අතැඹුලක්‌ ලෙස දැකීමට මෙවන්‌ උත්සාහයන්‌ අසමත්‌ වූව ද එහි අංශුමාත්‍රයක්‌ හෝ නොදැකීම වරදකි. එංගල්ස්‌ පවසන්නාක්‌ මෙන්‌ හොඳ න්‍යායක්‌ තිබුණාට කම්‌ නැත, ඒ ගැන දොඩා දොඩා හමස්‌ පෙට්ටියේ දමයි නම්‌ එය ප්‍රායෝගික භාවිතයේ නොයෙදේ නම්‌. “සමාජීය විද්‍යා ප්‍රවේශය” චින්තනයන්‌, සිතුවිලි සහ ඥානයන්‌ එක්‌ තැන්‌ කිරීමේ උත්සාහයකි.

    රු850
    Add to cart
  • සහජීවනය සඳහා සන්නිවේදනය

    සහජීවනය සඳහා සන්නිවේදනය

    0

    බන්දුල පී. දයාරත්න

    රු750
    Add to cart