-
-
-11%
මගේ අරගලය – තියුණු අසිපතක සෙවණ යට Mage Aragalaya
0Original price was: රු560.රු500Current price is: රු500.තමිළිනී ජෙයක්කුමාරන්
-
-10%
-
-
යෝග සූත්‍ර – පතංජලී සෘෂිවරයා විසින් රචිත
0රු150පතංජලී යෝග ක්‍රමය ප්‍රගුණ කිරීමේ උපදෙස් සහිත යෝග විද්‍යා අත්පොත
-
රටම කැළඹූ දින 52 ආණ්ඩුව
0රු5002018 ඔක්තෝබර් මස 26 දා සවස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවතට විසි වී යන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන තිබූ තීරණය පිටුපස මෙතෙක් හෙළි නොවූ රහසක් ඇතුවාට සැක නැත. එසේම 2015 ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා නිර්පාක්ෂිකයෙකු ලෙස කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවේ ප්‍රතිඥාවක් දුන් මෛත්‍රී මෙරට ජනාධිපති ධුරයට පත්වී ඉතාමත් සුළු කාලයක් තුළ ශ්‍රී. ල.නි.ප යේ සභාපති ධුරය පිළිගැනීම ගැන ද මෙතෙක් හෙළි නොවූ රහසක් පවතී. – ජී. එච්. බුද්ධදාස
-
-10%
රතු හිතුවක්කාරයා – යුගෝස්ලාවියාවේ ටිටෝ
0Original price was: රු950.රු855Current price is: රු855.දිලීප ජයකොඩි
-
-10%
-
ලංකා සංචාරය – 1883 මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ
0රු850ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝබර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව, බොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේ ය. හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය, මහනුවර, ගාල්ල, වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරේ සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර 1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේ ය. මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල් වල දී ඇසූ දුටු තොරතුරු, විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතා සිව්පාවන්, මිනිස් ජීවිතය, ආහාර විහරණ, ඇවතුම් පැවතුම්, ආගමික උත්සව ආදියත් චාරිකා සටහනකින් ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයක පෙළ ගස්වමින් මහාචාර්ය හැකල් අපට දායාද කර තිබේ. ඔබ අද ජීවත් වන්නේ මෙයින් එක් පළාතකය. අවුරුදු එක සිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.
-
ලංකාවේ කුරුඳු
0රු500මෙරට කුරුඳු කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් කළ අදහස්, වාර්තා, ලිපි ලේඛන, කෙටුම්පත් ආදිය සංග්‍රහ කොට ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථයේ ලංකා කුරුඳු පදයෙහි නිරුක්තිය, ලංකා කුරුඳු ශාකයෙහි නිජබිම, ඉතිහාසය, විවිධ ජාතිත් විසින් කුරුඳු හැඳින්වීමට යෙදූ පොදු නමි හා ඵ්වා ගැන විමසීමක්, ලංකා කුරුඳු – ශාක විද්‍යා වර්ගීකරණය, ලංකා කුරුඳු හැඳින්වීමට උද්භිද විද්‍යාඥයින් විසින් කලින් කල යෙදූ උද්භිද විද්‍යා නාම හා වඩා ප්‍රචලිත නාමය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව හා එයට නිත්‍යානුකූලව ඉඩ සලසා ඇති බව, වගා කළ ලංකා කුරුඳු වර්ග, ලංකාවේ කුරුඳු හා සම්බන්ධ ස්ථාන නාම අධ්‍යයනයක්, යටත් විජිතවාදීන්ගේ ආගමනයට පෙර පැරණි ලංකාවේ පැවති කුරුඳු වගා ක්‍රමය හා ක්‍රමානුකූල කුරුඳු වතු වගා කිරීමේ ආරම්භය හා ව්‍යාප්තිය, වෙනත් රටවලට ලංකා කුරුඳු හඳුන්වා දීම, ලංකාවේ කුරුඳු වගා කළ භූමි ප්‍රමාණය, ලංකාවේ කුරුඳුඔවලට අද්විතීය තත්ත්වයක් හිමි වීමට හේතු, කුරුඳු තැළීමේ ක්‍රියාවලියේ ප්‍රගමනය, කුරුඳු තළා සකස් කොට වෙළඳ පොළට ඉදිරි පත් කළ විශේෂ ආකාරය හා අතුරු නිෂ්පාදන, ලංකා කුරුඳුවල තත්ත්වය ආරක්‍ෂා කිරීමට ආරම්භයේ පටන් ම යොදා ගත් ක්‍රම හා ඵ් පිළිබඳ විස්තර හා ලංකා කුරුඳු අපනයන භෝගයක් වශයෙන් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ඒකාධිකාරයක් ගොඩ නැගුණ ආකාරයත් ලෝක ජනතාව කුරුඳු භාවිත කරන ආකාරය පිළිබඳ වත් තොරතුරු සමුදායක් ඉදිරිපත් කරයි.