• -10% අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi

    අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi

    0

    දිලීප ජයකොඩි

    Original price was: රු850.Current price is: රු765.
    Add to cart
  • අසිරිමත් සිතක්

    අසිරිමත් සිතක්

    0

    දිල්හානි වික්‍රමරත්න

    රු300
    Add to cart
  • ඇදුරු වරුණ - විශ්මිත කර්මාන්ත

    ඇදුරු වරුණ – විශ්මිත කර්මාන්ත

    0

    යකඩ යුගයකට ක්ෂණිකව පියමන් කළ බවක් කියවෙයි. ඒ මොහෙන්දජාරෝ හරප්පා නගර ඇතුළත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ඔවුන් රැගෙන ආ තාක්ෂණය හේතුවෙන් විය යුතුය. වසර දහස් ගණනක ඉතිහාසය පුරා නන්විධ ක්ෂේත්‍ර ඔස්සේ බිඳී යමින් ද, ඉංජිනේරු ශිල්පය ප්‍රගුණ කරමින් ද, නව අත්හදා බැලීම් කරමින් ද තාක්ෂණික දැනුම දියුණු කරගත් ඇදුරු පරපුර ශ්‍රී ලංකාවේ අභිමානයයි. නව නිපැයුම් ලෙසින් යුරෝපයෙන් වර්තමානයේ එළි දැක්වෙන ඇතැම් නිර්මාණ අප රටේ මෙයින් වසර දහස් ගණනකට පෙරාතුව භාවිතයට ගැනුණු තාක්ෂණයකැයි සිතීම විස්මයාවහ වුවද සැබෑ ය.

    රු750
    Add to cart
  • ඇහැලෙපොලගේ ජීවිත කතාව

    ඇහැලෙපොලගේ ජීවිත කතාව

    0

    රංජිත් ඉලුප්පිටිය

    රු400
    Read more
  • ඈත අතීතයේ සිට 1948 දක්වා සංක්ෂිප්ත ශ්‍රී ලාංකේය ඉතිහාසය
  • ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම්
  • ඉබන් බතූතාගේ ලංකා ගමන

    ඉබන් බතූතාගේ ලංකා ගමන

    0

    කීරිතිමත් මොරොක්කානු උගතෙකු වූ ඉබන්‌ බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන්‌ සියලු දේශ ගවේෂකයන්ට වැඩියෙන්‌ රට රටවල්‌ කරා සංචාරය කර ඇති බවට ප්‍රසිද්ධියක්‌ උසුලයි. පුත්තලම ප්‍රදේශයේ ඉබන්‌ බතූතා නමින්‌ වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥා පුවරුවක්‌ දැකීමෙන්‌ ඒ ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමිනා හුසේන්‌ නම්‌ ලේඛිකාව තුළ පෙළඹවීමක්‌ ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඩිබ් නමින්‌ පතළ දේශයේ ඉබන්‌ බතුතා ආගිය තැන්‌ යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ ඒ අනුවය. මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන්‌ පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප්‍රකට සිරීපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැඟුම්‌ දැක බලා පීත්ත පටියක්‌ සේ දිගින්‌ දිගට දිස්වෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන්‌ බතූතාගේ ගමන්‌ මග සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය. ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන්‌ බතූනා පිළිබඳ මතක ශේෂයන්‌ රැගත්‌ බොහෝ දෙනෙකු හමු වී ඇත. මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථාාවන්‌ හා පුරාවෘත්තයන්‌ රැසක යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ.

    රු850
    Add to cart
  • උඩරට ගිවිසුම්පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය

    උඩරට ගිවිසුම්පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය

    0

    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක

    රු950
    Add to cart
  • උඩරට බිඳවැටීම හා වීර කැප්පෙටිපොළ

    උඩරට බිඳවැටීම හා වීර කැප්පෙටිපොළ

    0

    උඩරට බිඳවැටීම්‌ හා වීර කැප්පෙටිපොළ ග්‍රන්ථය – 1800 – 1820 අතරතුර උඩරට රාජ්‍යයේ ඇදවැටීම – එකල සිටි උඩරට ප්‍රභූන්‌ – ඉංග්‍රීසින්‌ උඩරට අල්ලා ගැනීම – උඩරට කැරැල්ල හා එර කැප්පෙටිපොළගේ හැසිරීම්‌ රටාව කියා පාන ග්‍රන්ථයකි. මෙය ශාස්ත්‍රීය ග්‍රන්ථ සිය ගණනක්‌ කියන කරුණු රැස්කර සකස්‌ කළ ග්‍රන්ථයකි. උඩරට රජු – ප්‍රභූන්‌ ඉංග්‍රීසි යුද්ධ – ඉංග්‍රීසි බල ව්‍යාප්ති අවබෝධයක්‌ ඇතිව කැප්පෙටිපොළ චරිතය අසම්පූර්ණ බව සැලකෙන නිසා ඉහත තොරතුරු පසුබිමක්‌ ලෙස කැප්පෙටිපොළ චරිතයට එකතු කරමි. එහි දී පරිශීලනය කළ විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙසිය පනහක පමණ උපුටා ගත්‌ තොරතුරු පොත අගට එකතු කළේ ඒ ගැන තවදුරටත්‌ පර්යේෂණයක්‌ කරන අයට රුකුලක්‌ වශයෙනි. උගතුනට – සරසවි ශිෂ්‍යයන්ට මෙන්ම ඉතිහාසය ගැන ඇල්මක්‌ ඇති රට – ජාතිය ගැන ඇල්මක්‌ ඇති සාමාන්‍ය පාඨකයාටද වටහා ගත හැකි පරිදි සරලව මෙහි කරුණු ඉදිරිපත්‌ කර ඇත.

    රු450
    Add to cart
  • උපාලි විජයවර්ධන

    උපාලි විජයවර්ධන

    0

    උපාලි විජයවර්ධන මෙරට උපන්‌ විශ්වකර්ම මිනිසෙකි. ශ්‍රී ලාංකීය සංස්කෘතියෙන්‌ කමටහන්‌ ලැබූ ඔහු එතෙරදී ඉහත්තාවට අදාළ ආර්ථික විද්‍යාවෙන්‌ මෙරට ආර්ථිකය සවිමත්‌ කළ අමුතුම ආකාරයේ පුද්ගලයකු වූයේ ය. කිසිවකුගේ මඟ පෙන්වීමක්‌, ගුරුහරුකමක්‌ නොමැතිව දැවෙන උදුනක්‌ ළඟ පොත පත බලමින්‌ ඩෙල්ටා ටොෆි ව්‍යාපාරයෙන්‌ ඇරඹි ව්‍යාපාරයන්‌ උපාලි මැස්ඩා, උපාලි ෆියට්‌ යන මෝටර්‌ රථ නිෂ්පාදනයෙන්‌ නොනැවතී කැන්ඩෝස්චොක්ලට්‌ මුළු ලොවටම ප්‍රචලිත කළ ඔහු, මැලේසියානුවාසීන්හැඳින්වූයේ චොකලට්රජ්ජුරුවෝ යන අන්වර්ථ නාමයෙනි. ප්‍රථම වරට පරිගණක අක්‍ෂර ගත කළ පුවත්පතක්‌ මෙරට සමාජයට දායාද කළ උපාලි විජයවර්ධන, නිදහස්‌ වෙළෙඳ ආර්ථිකයෙහිද නියමුවා වන්නේ ය. ඔහුගේ දිවිමගෙහි සුවිශේෂී සටහන්‌ මෙම ග්‍රන්ථයෙන්‌ හෙළිවේ. 

    රු250
    Read more
  • කඳඅරනී Kanda Aranee

    කඳඅරනී Kanda Aranee

    0

    නිශ්ශංක විජේමාන්න

    රු500
    Add to cart
  • -10% කුර හඬෙකි වියැකෙන - 2023 ස්වර්ණ පුස්තක

    කුර හඬෙකි වියැකෙන – 2023 ස්වර්ණ පුස්තක

    0

    නෝබට් අයගමගේ

    Original price was: රු1700.Current price is: රු1530.
    Read more