-
-26%
1-2 වසර දරුවන්ට ක්‍රියාකාරකම් පොත් 7
0Original price was: රු3400.රු2500Current price is: රු2500.පින්තූර 100ක් පාට කරමු Colouring Book- 600/-
පුංචි අපට කතන්දර 53ක් – 400/-
කපා අලවා ගත හැකි පාසල් පින්තූර පොත – 600-/
පුංචි මගේ පාට කරන පොත – සත්තු කුරුල්ලො වාහන එළවළු පලතුරු මල් – 400/-
මගේ පිංතූර පොත – 400/-
ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉංග්‍රීසි රචනා – 500/-
ලංකා – ලෝක සිතියම් පොත – 500/- -
-
-10%
-
-20%
-
-20%
-
-
-10%
අධිමානසික විද්‍යාව Parapsychology (නවවන මුද්‍රණය)
0Original price was: රු600.රු540Current price is: රු540.භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනයකට බොහෝ දෙනෙකු පෙලඹී ඇති මේ කාලයෙහි ඒ පිළිබඳ සිංහලයෙන් ලියැවුණු ග්‍රන්ථයක අවශ්‍යතාව බෙහෙවින් මතු වී තිබුණි. පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් එළිදක්වා ඇති මෙම වටිනා ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලීමකි. නවීන විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් විවිධ රටවල මෙම නව ක්ෂේත්රය අලළා සිදු කෙරෙන පර්යේෂණ රැසක් පිළිබඳ විස්තර ඇතුළත් කර ඇති මෙය ඉතා උසස් කෘතියක් ලෙස සඳහන් කළ හැකිය.
-
-
-10%
අපොයියාව
0Original price was: රු400.රු360Current price is: රු360.අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අප වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැණු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙයි.
-
-
-10%
අලිබාබා – ජැක් මා Alibaba – Jack Ma
0Original price was: රු1100.රු990Current price is: රු990.චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය
-