-
-
-10%
-
-
-
-
-6%
පියෙන් පියවර නැගෙන් මුදුනට Piyen Piyawara Nagen Mudunata
0Original price was: රු425.රු400Current price is: රු400.මේ The Greatness Guide පොතේ දෙවන පියවරයි. රොබින් ෂර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරි වනු ඇත. * වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට * මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට * අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යොගය මතුකර ගැනීමට * දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවිමට * ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරීමත්ව සහ නිහතමානීව මුහුණ දීමට * ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත් සරල කර ගැනීමට මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්නේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි. මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්.
-
-20%
-
-20%
-
-10%
-
පුලුවන්නම් අල්ලන්න – Catch Me If You Can
0රු550‘පුළුවන්නම් අල්ලන්න’ ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් ‘Catch Me If You Can’ නැමැති චිත්‍රපටයට පාදකවු ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි. ‘Catch Me If You Can’ යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තිකවූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය. ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය. වයස අවුරුදු විසි එකේදි අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදුකරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.
-
-10%
-