-
-10%
-
-10%
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde
0Original price was: රු650.රු585Current price is: රු585.දිලීප ජයකොඩි
-
දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු
0රු850දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය
-
-10%
-
-10%
-
-20%
-
-
ධර්මිෂ්ඨ පාලනය – ආචාර්ය අබ්දුල් කලාම්
0රු350ඉන්දියානු භූමිය මතු නොව අසියාප කලාපයේ ම නව සංවර්ධනය උදෙසා නිවැරදි ධර්මිෂ්ඨ පාලනයක් ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනික රහස් රැසක් අනාවරණය කර දෙමින් මෙම කෘතිය රචනා කර ඇත.
-
-10%
-
-10%
-
-20%
නරක කොල්ලෙක් හැටියට නරකම නෑ
0Original price was: රු250.රු200Current price is: රු200.චන්ද්‍රවංශ මුවන්වැල්ල