-
-
-
-10%
-
-10%
-
-11%
අම්මා – මක්සිම් ගොර්කි, Mother – Maxim Gorky
0Original price was: රු1350.රු1200Current price is: රු1200.මක්සිම් ගොර්කිගේ “අම්මා” නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමුවැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව ලෝකවාසීන් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින්ද “අම්මා” පළ වී ඇත. එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය. කතාව ලිවීම සදහා ගොර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ ආන්නා කිරිලොව්නා සලෝමොවා සහ ප්යොතර් සලෝමොව්ය. මේ දෙදෙනාගේ ඡායාරූප හා ගොර්කිගේ ඡායාරූප ද ලියවිලි ද මෙයට ඇතුළත්ය. poth.lk #Poth.lk #Maxim Gorky
-
-
-10%
-
අයෝමය දියණියෝ
0රු450අවිචාරවත් යුද සමයකදි මිනිස් වර්ගයාට විඳින්නට සිදුවන දුක් දෝමනස්සයන් ලෝකයේ කොතැනත් එන හා සමානය. ඇෆ්ගනිස්ථානයේ පැවති තලෙයිබාන් යුද සමයේ දි තලෙයිබාන් සොල්දාදුවන්ගෙන් ජනතාවට විඳින්නට වු අනන්තාපරිමාණ දුක් ගැහැට දැක කම්පනයට පත් ඩොබෝරා එලිස් නැමැති සාහිත්‍යකාරියගේ හද තුළ ඉපදුණු සංවේදනාත්මක සංකල්පනාවන් ඔස්සේ ගොඩනැගුණු නවකතාවකි බ්‍රෙඩ්විනර්.
-
-
-
-