Poth.lk

0712588808

-10%

2 – කරදරකාර රමෝනා

රු540

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Availability: 2 in stock

රමෝනා කුම්බිට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත් ඔහු සිප ගන්නට ඈට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොන්ඩ කැරලි වලට කොතරම් ආසා කළා ද යත් බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩෙ කැරලිවලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩි වී සිටියොත් ඈට ප්‍රසන්ට් එකක් දෙන බව පවා ඇගේ ගුරුතුමිය කීවාය. ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නෙ නැත. ඈ කිසිදාක හිතාමතා කරදරකාරියක් වන්නේ නැති බව දන්නා හැම දෙනාම දැන සිටියහ.

Reviews

There are no reviews yet.

Be the first to review “2 – කරදරකාර රමෝනා”
67
    67
    Your Cart
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    කදා වළලු
    1 X රු250 = රු250
    භව කර්ම
    1 X රු180 = රු180
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    මලබාර් කන්නසාමි පවත
    2 X රු360 = රු720
    ජාතික රූපය
    1 X රු450 = රු450
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540
    කළු ඇත් දළ
    1 X රු800 = රු800
    දඹදිව බුද්ධ භූමි
    1 X රු360 = රු360
    අලුයම් සිහිනය
    1 X රු250 = රු250
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    කළුනික සෙවීම
    2 X රු300 = රු600
    පලායෑම
    1 X රු540 = රු540
    වන වැදුණු දොස්තර
    1 X රු540 = රු540
    100 Great Inspirational Quotes
    1 X රු300 = රු300
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400
    ගලිවරායණය
    1 X රු150 = රු150
    මධුර මන්තර
    1 X රු720 = රු720
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800
    සම්මා විමුක්ති
    1 X රු160 = රු160