Poth.lk

0712588808

උඩරට ගිවිසුම්පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය

රු950

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක

Availability: 1 in stock

උඩරට ගිවිසුමත්, මහනුවර රාජධානියෙහි අවසන් පාලකයා සිරකරුවෙකු වශයෙන් කොළඹට රැගෙන ඒමත්, කෙටි කලකට පසුව එතුමා සහ රජ පවුලේ උදවිය දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයට සිරකරුවන් පිරිසක් ලෙස පිටුවහල් කොට යැවීමත්, ඔවුන් කොන්වෝලිස් නෞකාවේ යන අතරතුර දී සිදුවී ඇති වැදගත් සිද්ධීන් සමූහයත්, එම මුහුදු ගමනේදී රජු විසින් කරන කියන ලද දෑ පමණක් නොව අවසානයෙහි ඔහු වෙල්ලෝරයේදි මිය පරලොව ගොස් ඇති ආකාරයත් විස්තර කොට තිබෙන – උඩරට ගිවිසුම් පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ – නමින් නම් කොට ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලයෙහි හොඳින් ආරක්ෂා වී තිබෙන ඓතිහාසික වශයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත පුස්කොළ පොතක් ඇත. අමුද්‍රිත පුස්කොළ පොතක් වශයෙන් තිබෙන බැවින් කිසිදු පර්යේෂණයට ලක් වී නැති මෙය තවමත් අප්‍රකට මූලාශ්‍රයක් ලෙස පවත්නා බැවින් මෙම පුස්කොළ පොතෙහි පෙළ අළලා මෙම කෘතිය සකස් කොට ඇත.

41
    41
    Your Cart
    විජේවීරගේ නික්මයාම
    1 X රු600 = රු600
    යවෙස් ලු මිනිසා
    1 X රු800 = රු800
    සිංහල සකස්කඩ
    2 X රු250 = රු500
    විරාගය
    1 X රු650 = රු650
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    අසම්මත ප්‍රේමය
    1 X රු240 = රු240
    චුම්බන කන්ද Chumabana Kanda
    1 X රු270 = රු270
    පලායෑම
    1 X රු540 = රු540
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    දඩබ්බරයා - Dhadabbaraya
    2 X රු400 = රු800
    අයිරාංගනි
    1 X රු250 = රු250
    ID
    1 X රු700 = රු700
    ගම්පෙරළිය
    1 X රු425 = රු425
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400