Poth.lk

0712588808

උඩරට ගිවිසුම්පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය

රු950

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක

Availability: 1 in stock

උඩරට ගිවිසුමත්, මහනුවර රාජධානියෙහි අවසන් පාලකයා සිරකරුවෙකු වශයෙන් කොළඹට රැගෙන ඒමත්, කෙටි කලකට පසුව එතුමා සහ රජ පවුලේ උදවිය දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයට සිරකරුවන් පිරිසක් ලෙස පිටුවහල් කොට යැවීමත්, ඔවුන් කොන්වෝලිස් නෞකාවේ යන අතරතුර දී සිදුවී ඇති වැදගත් සිද්ධීන් සමූහයත්, එම මුහුදු ගමනේදී රජු විසින් කරන කියන ලද දෑ පමණක් නොව අවසානයෙහි ඔහු වෙල්ලෝරයේදි මිය පරලොව ගොස් ඇති ආකාරයත් විස්තර කොට තිබෙන – උඩරට ගිවිසුම් පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ – නමින් නම් කොට ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලයෙහි හොඳින් ආරක්ෂා වී තිබෙන ඓතිහාසික වශයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත පුස්කොළ පොතක් ඇත. අමුද්‍රිත පුස්කොළ පොතක් වශයෙන් තිබෙන බැවින් කිසිදු පර්යේෂණයට ලක් වී නැති මෙය තවමත් අප්‍රකට මූලාශ්‍රයක් ලෙස පවත්නා බැවින් මෙම පුස්කොළ පොතෙහි පෙළ අළලා මෙම කෘතිය සකස් කොට ඇත.

27
    27
    Your Cart
    කළුනික සෙවීම
    2 X රු300 = රු600
    පැණි බෝතලය
    1 X රු180 = රු180
    ගම්පෙරළිය
    1 X රු425 = රු425
    මඝ ගිය මඟ
    1 X රු350 = රු350
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540
    වනගත ලංකා
    1 X රු540 = රු540
    පිංතුර කතා
    1 X රු350 = රු350
    සාහිත්‍ය කලාව
    1 X රු300 = රු300
    හිරුත් හිම පියල්ලක
    1 X රු470 = රු470
    සාමාන්‍ය දැනීම 2
    1 X රු360 = රු360
    ලොව දිනූ ජගත් ලේඛකයෝ
    1 X රු135 = රු135
    වන වැදුණු දොස්තර
    1 X රු540 = රු540
    නිවීමේ කලාව - Tao
    1 X රු550 = රු550
    අසම්මත ප්‍රේමය
    1 X රු240 = රු240
    රෝහිණී
    1 X රු500 = රු500