Poth.lk

0712588808

-10%

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

රු315

සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන මෙහි කතා හතක්‌ අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත්‌ විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ. සමකාලීන සමාජයේ ඇතැම්‌ ආකල්ප හා පිළිගැනීම්‌ මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම්‌ උත්ප්‍රාසයකිනි; ඒවාට යටින්‌ ඇති, පියවී ඇසට නොපෙනෙන ශබ්දය හඟවමිනි.
සුමුදු නිරාගී සෙනෙවිරත්න

Availability: 3 in stock

සුමුදු නිරාගී සෙනෙවිරත්න

Reviews

There are no reviews yet.

Be the first to review “සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්”
55
    55
    Your Cart
    වන වැදුණු දොස්තර
    1 X රු540 = රු540
    Baby Snail
    1 X රු200 = රු200
    යවෙස් ලු මිනිසා
    3 X රු800 = රු2400
    රස පොළොව
    1 X රු425 = රු425
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    ID
    1 X රු700 = රු700
    මලබාර් කන්නසාමි පවත
    1 X රු360 = රු360
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    බෙර වයන්නෝ
    1 X රු250 = රු250
    යුගාන්තය
    1 X රු400 = රු400
    චුම්බන කන්ද Chumabana Kanda
    1 X රු270 = රු270
    සන්නිවේදන සංදීපනී
    1 X රු315 = රු315
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800
    මාපිය ගුණ කඳ
    1 X රු480 = රු480
    දිය රකුසා
    1 X රු250 = රු250
    අවසාන කුංචනාදය
    1 X රු720 = රු720
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    අවිශ්වාසය
    1 X රු250 = රු250
    දඩබ්බරයා - Dhadabbaraya
    1 X රු400 = රු400
    මගේ කතාව
    1 X රු225 = රු225