සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ. එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වෙන්නට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ. – 2020 ස්වර්ණපුස්තක සම්මානය සඳහා නිර්දේශිතයි.
-7%
ID
රු700
මොහාන් රාජ් මඩවල
Availability: 2 in stock
Reviews
There are no reviews yet.