Poth.lk

0712588808

-10%

අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi

රු765

දිලීප ජයකොඩි

Availability: 3 in stock

මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!! – ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද? එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද? චේතන් භගත් ගේ One Arranged Murderlife නව කතාවේ පර්වර්තනයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi”
43
    43
    Your Cart
    නව සිංහලය නව අකුරු
    2 X රු225 = රු450
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    විරාගය
    1 X රු650 = රු650
    භව කර්ම
    1 X රු180 = රු180
    ගෙදරවට සිතියම
    1 X රු400 = රු400
    කත ගැන කතා
    1 X රු350 = රු350
    සන්නිවේදන සංදීපනී
    1 X රු315 = රු315
    දඬුමොණරය
    1 X රු80 = රු80
    ID
    1 X රු700 = රු700
    මධුර මන්තර
    1 X රු720 = රු720
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400
    යුගාන්තය
    1 X රු400 = රු400
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    වනගත ලංකා
    1 X රු540 = රු540
    අපොයියාව
    2 X රු360 = රු720
    ඇත්ත යුත්ත
    1 X රු300 = රු300
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    දඩබ්බරයා - Dhadabbaraya
    1 X රු400 = රු400