-
-20%
-
අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය
0රු180පුරාණ චීන ග්රන්ථයක් වන ඊ චිං ගේ නිමිති ශාස්ත්‍රය නම් මෙම කෘතිය හුදෙක් නිමිති ශාස්ත්‍රය සම්බන්ධ වුව ද එය සාමාන්‍ය නිමිති ශාස්ත්‍ර ග්රන්ථ ගණයට දැමිය හැකි නොවේ. මෙම ග්‍රන්ථයෙන් නිමිත්තක් බැලිමේ දි එයට කියා ඇති කරුණු දෙස නොයෙක් ආකාරයෙන් බැලිමට පොළොඔවන සුළුය. ඒවායේ ගැඹුරු අරුත් පසක් කර ගැනිම පිණිස යළි යළිදු කියවා බැලිම ප්‍රයෝජනවත් ය.
-
-7%
අතීත ඊජිප්තුව – අතීතයට යමු 1
0Original price was: රු375.රු350Current price is: රු350.ඉතිහාසය ඉගෙන ගන්න ෆ්රිසිල් ටීචර් එක්ක අපි අතීතයට යමු. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඉක්මනින්ම ආපහු එමු
-
-
අධ්‍යාත්මික මනෝවිද්‍යාව
0රු300මෙම කෘතිය අධ්‍යාත්මික මනෝවිද්‍යාවේ විවිධ වු අංශ ගැඔුරින් විවරණය කරයි.
-
අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
0රු350ආධුනික ගුරුවරුන්ට මෙන්ම ඉගැන්වීම පුහුණුව සඳහා පෙනී සිටින විවිධ පාඨමාලා හදාරන ගුරුවරුන්ටද ගුරු වෘත්තීය සංවර්ධනයටත් ජාති වශයෙන් අධ්‍යාපනයේ ප්‍රවර්ධනයටත් මෙහි ඇතුලත් කරුණු වැඩදායක වනු ඇත.
-
අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ
0රු600අධ්‍යාපන ඥානවිභාගයට තුඩු දුන් දාර්ශනික ප්රවේශයන් මෙන් ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් මෙම ග්‍රන්ථයේ විග්රහ කෙරේ.
-
අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය
0රු300විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනයන් හි සේවය කරන විද්‍යාර්ථින්ට මෙම අධ්‍යාපන ක්ෂේත්රයේ නියැලි සිටින නිලධාරින්ට, විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට ඔවුන්ගේ කාර්යන් වඩාත් සාර්තක , කාර්යක්ෂ හා ඵලදායි කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.
-
අධ්‍යාපන පර්යේෂණ ශිල්ප ක්‍රම
0රු400මෙම ග්‍රන්ථය සමාජ විද්‍යා පර්යේෂණ යටතේ අධ්‍යාපන දෘෂ්ටි කෝණයෙන් බලා නිදසුන් සහිතව ලියා දක්වා ඇත.
-
අධ්‍යාපන පරිපාලනය සිද්ධි අධ්‍යයනය
0රු750සිද්ධි අධ්‍යනය විෂය සඳහා පිළිතුරු ලිවිය යුත්තේ කෙසේද යන්න මෙන්ම විශේෂයෙන්ම සිද්ධි විග්රහ කිරීම ගැටළු හදුනාගැනීම පිළිබඳ ද කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පත්‍ර වල නව රටාව මෙහි නිදසුන් සහිතව පෙන්වා දෙයි.
-
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
0රු1600මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.
-
අධ්‍යාපන සැලසුම්කරණය
0රු450• පිරිවැය: ප්රතිලාභ විශ්ලේෂණය
• මිනිස් බල සැලසුම් ප්‍රවේශය
• පද්ධති විශ්ලේෂණය
• ප්‍රමාණාත්මක විග්රහ ක්‍රම
• ව්‍යාපෘත් සැලසුම්කරණය
• පිරිවැය- ඵලදායිතා විග්‍රහය
ම වැඩසටහන් ඇගයීම්- විමර්ශන ශිල්ප ක්‍රමය
• පාසල් සිතියම්කරණය
මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ.