-
-10%
අධ්‍යාපනය, මාධ්‍ය සහ මාධ්‍ය අධ්‍යාපනය
0Original price was: රු250.රු225Current price is: රු225.ලක්ෂ්මි දිනේෂා සමරසිංහ
-
අධ්‍යාපනයෙන් බිහිකළ යුතු ශ්‍රී ලාංකිකයා
0රු200නඩත්තු අධ්‍යාපනය වෙනුවට රටට ඔරොත්තු දිය හැකි තිරසර අධ්‍යාපන ප්රතිපත්තියකට පරිවර්තනය විය යුතු බව පවසන මහාචාර්ය කාරියවසම් ඒ සඳහා දේශිය අක්මුල් සමඟ “ පස්පංගුව” මෙන්ම විදේශිය මාත්රවද මුහු කොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
-
-
අධ්‍යාපනයේ දාර්ශනික මං පෙත්
0රු330• මිනිසා පිළිබඳ මත
• සංස්කෘති සම්ප්‍රේක්ෂණය
• පුර්ණ අධ්‍යාපන සංකල්පය
• විඥානය පිබිදීම
• නිර්මාණශීලි භාවයේ ලක්ෂණ
• ශ්‍රම සංස්කෘතිය හා අධ්‍යාපනය
• ගුරු වෘත්තීයේ උන්නතිය
• ආවේදනීය ගුරු අධ්‍යාපනය
• පාසලේ සැඟවුණු විෂයමාලාව
• ඉගෙනීමේ කර්තෘත්වය -
අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
0රු2200නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.
-
අධ්‍යාපනික ක්රියාමූලික පර්යේෂණ
0රු300ක්රියාමූලික පර්යේෂණවලට පදනම් වන පර්යේෂණ මූලධර්ම මත පර්යේෂකයාගේ ඇගයුම් පද්ධතිය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීම මෙම කෘතියේ මූලික ලක්ෂණයකි. එසේම ක්රියාමූලික පර්යේෂණවල න්‍යායාත්මක පදනම පංතිකාමර භාවිතයට යොදාගත හැකි ආකාරය මනාව පෙන්වා දෙනු ලැබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි. මේ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ උපාධි, ඩිප්ලෝමා පරීක්ෂණ සඳහා පර්යේෂණ ක්‍රම විද්‍යාව භාවිත කරන විද්‍යාර්ථීන්ට මෙන්ම වෘත්තීය ක්රියාමූලික පර්යේෂකයන්ට ද මෙම කෘතිය අගනා මූලාශ්‍රයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
-
-10%
අධිමානසික විද්‍යාව Parapsychology (නවවන මුද්‍රණය)
0Original price was: රු600.රු540Current price is: රු540.භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනයකට බොහෝ දෙනෙකු පෙලඹී ඇති මේ කාලයෙහි ඒ පිළිබඳ සිංහලයෙන් ලියැවුණු ග්‍රන්ථයක අවශ්‍යතාව බෙහෙවින් මතු වී තිබුණි. පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් එළිදක්වා ඇති මෙම වටිනා ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලීමකි. නවීන විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් විවිධ රටවල මෙම නව ක්ෂේත්රය අලළා සිදු කෙරෙන පර්යේෂණ රැසක් පිළිබඳ විස්තර ඇතුළත් කර ඇති මෙය ඉතා උසස් කෘතියක් ලෙස සඳහන් කළ හැකිය.
-
අධිෂ්ඨානය – එල්ටීටීඊ පරාජය – නාවික හමුදා භූමිකාව
0රු1100අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ කෘතිය තිස් වසරක් පුරා උතුරේ පමණක් නොව මුළු රටේම ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කළ යුද්ධයේ සැබෑ පසුතලය මෙන්ම කෲරත්වය ද කදිමට විග්රහ කරන්නකි. කරන්නාගොඩයන් හමුදා නිළධාරියෙකු සතු විය යුතු එඩිතර භාවයෙන්, තීක්ෂණ නුවණින්, ශූර බුද්ධියෙන් මෙන්ම සංයමයෙන් හා නොපසුබට උත්සාහයෙන් ද යුද ජයග්‍රහණය උදෙසා කළ කැපවීම පිළිබඳ විස්තරය මෙම කෘතියට ඇතුළත් කර තිබීම මතු පරපුරේ දැනුම පුළුල් කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත. මෙය චරිතාපදානයක් නොව යුද සමයේ නාවික හමුදාවේ වීර වික්‍රමාන්විත ක්‍රියා පිළිබඳ තොරතුරු රැසක් රැගත් වටිනා ඓතිහාසික ග්රන්ථයකි. – සිරි රණසිංහ / ලංකාදීප ප්‍රධාන කර්තෘ
-
-
-
-
-10%
අන්ධකාරයේ දරුවා – කැරොලිනාගේ දිනපොත
0Original price was: රු750.රු675Current price is: රු675.සාහිත්‍ය ලෝකය හෙල්ලූ මුඩුක්කුවේ ගැහැණිය
බ්‍රසීල ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ පොත
මාස 6කදී භාෂා 26කට පරිවර්තනය වූ පොත
බඩගින්න මෙතරම් හඬකින් විලාප නැංවූයේ කොතැනක?