-
-11%
-
වැව හා සංස්කෘතිය
0රු200සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුනු ජනාශ්‍රැති අත්දැකිම් විමර්ශනය මෙම ග්‍රන්ථයෙන් සිදු කරයි.
-
-5%
වැස්ස – පෙනෙන නොපෙනෙන ලෝකය 3
0Original price was: රු290.රු275Current price is: රු275.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-7%
වැසි වනාන්තර – පෙනෙන නොපෙනෙන ලෝකය 40
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-15%
වික්ටෝරියා හෝල්ට් ගේ සිංහල පරිවර්තන 8ක්
0Original price was: රු6100.රු5200Current price is: රු5200.වික්ටෝරියා හෝල්ට් විසින් ලියැවුන සිංහලයට පරිවර්තනයවූ කෘතීන් 8ක් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න. පොත් 8ම 5200/- **** විස්තර සඳහා අමතන්න 0715220000 / 0712588808***** poth.lk නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ 0712588808 අංකයට Whatsapp කරන්න. කැළණිය පෙතියාගොඩ Foodcity අසල අපගේ ශාඛාවෙන් දැන් පැමිණ ලබාගත හැක. # Islandwide delivery # Cash on delivery #poth.lk #poth #onlineshop #victoriaholt
1 සරාගේ ගෙත්තම – Kirkland Revels 650/-
2 සේද වෛරය – Silk Vendetta 800/-
3 දිවි පිම්ම – The Spring Of Tiger 800/-
4 අභිරහස් ළඳ – The Secret Woman 850/-
5 මෙලින් මැදුරේ – පාලිකාව Mistress of Mellyn 700/-
6 සොඳුරු මැඳුර මෙන්ෆ්රෙයා – Menfreya In The Morning 700/-
7 මයුරාගේ අබිමන – The Pride of the Peacock 800/-
8 දඩයක්කාරයාගේ හෝරාව – The Time Of The Hunters Moon 800/- -
-
-
-20%
-
-10%
-
-7%
විද්‍යා ප්‍රදර්ශණයක – අරුම පුදුම පාසල් බස් රිය 11
0Original price was: රු375.රු350Current price is: රු350.පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
-
විද්‍යාත්මක ක්‍රමය
0රු800විද්‍යාත්මක ක්‍රමය ගැන සිංහලෙන් ලියැවුණු පොතක් මේ පොත එළි දකින විට නොවිය. මේ ඒ අඩුව සපුරන්නට කළ උත්සාහයකි. උසස් පෙළ සිසුන්ට හා විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන සේ මෙම පොත සකස් වී ඇත. ස්වාභාවික විද්‍යාවන්ගේ විධික්රම ප්‍රධාන වශයෙන් වස්තු කොට ගෙන පොත සකස් වූ නමුත් පරීක්ෂණය, සම්භාවිතාව, මිනුම, සංඛ්‍යානය වැනි මාතෘකා ගැන මෙහි අඩංගු කරුණු සමාජ විද්‍යාවන් ට ද එක සේ අදාළ ය. ඒ හැරුණු විට සමාජ විද්‍යාවන් ගේ විධික්රමය ගැන විශේෂ පරිච්ඡේදයක් ද, විද්‍යාවේ ඉතිහාසය ගැන උප ග්රන්ථ දෙකක් ද මෙහි ඇතුළත් ය. විසිවන සියවසේ මැද භාගයේ දී විද්‍යාවේ දර්ශනය ඉදිරිපත් වූ සාපේක්ෂවාදී මත හා එයින් ඉක්බිති සිදු වූ වර්ධනයන් පිළිබඳ කරුණු මෙහි අඩංගු ය.
-
විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්වීම
0රු350මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.