-
-
ලෝ පතළ සංග්රාම
0රු375පෞද්ගලික තණ්හා ආශා, බල කාමය, දේශපාලන ව්‍යාප්තවාදය, ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයේ නාමයෙන් ලෝක නායකයන් විසින් සිය මිත්‍ර පාක්ෂික නායකයන් සමඟ අත්වැල් බැදගෙන පුරා දස වසරක් දියත් කරන ලද ශාපලත් යුද්ධවල දී, ඔවුන්ගේ අණසකට යටත්ව මෙන්ම එරෙහිව සටන් පිටියට පිවිස මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නය. එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සඳහටම අබ්බාගාත වූ පිරිස දෙකොටි පනස්ලක්ෂයකි. එම බිහිසුණු ලෝක සංග්රාමවල රුදුරු සටන් සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කථාව ලෝ පතළ සංග්රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත. ලොව මහා බල සම්පන්න යුද්ධ හමුදාවෝ තම බල පරාක්‍රමය සනිටුහන් කිරීම සඳහා කළ කෲරකම් සහ ඝාතන ලොමු, දැහැගන්වන සුලුය. එම අසම්මත ව්‍යායාමවල අතුරු ප්‍රතිඵලය වු මරණය සහ මරණයේ වේදනාව විස්තර කළ හැකි ජගතෙකු මෙතෙක් පහළ වී නොමැත. ලොව ප්‍රබලම සංග්‍රාමයක් බවට පරිවර්තනයවු ඉරාක යුද්ධයේ දී ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාක්ෂික හමුදාවෝ ලේ පිපාසිත සදාම් හුසේන්ගේ ඉරාක ග්රහණයෙන් කුවේටය මුදවා ගැනීම සඳහා අවි බලයට වඩා සංකීර්ණවු නූතන තාක්ෂණය භාවිතා කළහ. එහිදී වර්ග සැතපුම් 20 ක් වු සොම් භූමියේ වර්ග සැතපුම 7 ක් අල්ලා ගැනීම සඳහා වු සටනේ දී 24 පැයක දී සොල්දාදුවෝ 150,000 ක් මිය ගිය හ.
-
-
-
-7%
ලෝකය උණුසුම් වන හැටි – පෙනෙන නොපෙනෙන ලෝකය 49
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-7%
ලෝකය හැදුනේ මොනවයින්ද? – පෙනෙන නොපෙනෙන ලෝකය 5
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-12%
-
-
-7%
වටපිටාව ඔයාගෙයි මගෙයි – පරිසරය සුරකිමු 2
0Original price was: රු375.රු350Current price is: රු350.යහපත් හෙටක් – හරවත් පොතක්. ජේන් ග්‍රීන් විසින් රචිත මෙම පරිසරය සුරැකිමු පොත් පෙළ වඩාත් සුදුසු වන්නේ ප්‍රාථමික පංතිවල ඉගනුම ලබන දරුවන්ටයි. මේ පොත් කියවීමට සැලැස්වීමෙන් පරිසරයටත් රටටත් ලැදි දරුවෙකු බිහි වීමේ පදනම වැටෙනු ඇත.
-
වටපිළ
0රු225මෙම ග්‍රන්ථයෙන් සශ්‍රික ගොවිතැනට අත්‍යවශය පරිසර සාධකයන්ගෙන් පොහොසත් වැව් ගම්මාන ජිවන සම්ප්‍රදායෙන් ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ තොරතුරු එකතුවකි.
-
-7%
වතුර කොච්චර වටිනවද – පරිසරය සුරකිමු 3
0Original price was: රු375.රු350Current price is: රු350.යහපත් හෙටක් – හරවත් පොතක්. ජේන් ග්‍රීන් විසින් රචිත මෙම පරිසරය සුරැකිමු පොත් පෙළ වඩාත් සුදුසු වන්නේ ප්‍රාථමික පංතිවල ඉගනුම ලබන දරුවන්ටයි. මේ පොත් කියවීමට සැලැස්වීමෙන් පරිසරයටත් රටටත් ලැදි දරුවෙකු බිහි වීමේ පදනම වැටෙනු ඇත.
-