-
-10%
ලංකාවේ සියවසක්
0Original price was: රු1100.රු990Current price is: රු990.ලංකාවේ සියවසක් -Ceylon in the Jubilee Year – John Fergusonලංකාවේ සියවසක් ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනකට කෘතිය තුළ ගොනු කර ඇත.
-
-
-
ලක්දිව පුරාණය
0රු300මේ ග්‍රන්ථයේ දී ඇය මාතෘකා විස්සක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර තිබේ. මෙකී මාතෘකා අතරින් ‘මැදවච්චිය වූ මද්දුවත්ත හා ‘මතට තිත තබා මඟ නැගූම කළ මේජර් ස්කිනර්’ යන ලිපි සත්‍ය වශයෙන් ම මෙතෙක් සාමාන්‍ය පාඨකයාට අනාවරණය නොවූ කරුණු ඉදිරිපත් කිරීමක් වශයෙන් දැක්විය හැකි ය. එසේ ම ‘වගේගොඩ සංදේශය’ නම් වූ මාතෘකාව ද විශේෂයෙන් ම වැදගත් වන්නේ මේ සංදේශය අද කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැක්කක් නොවන හෙයිනි. පාළි භාෂාවෙන් රචනා වී ඇති මේ සංදේශය සිංහලෙන් දක්වා තිබීම ද සිංහල පාඨකයාට වැදගත් වේ. එසේම මේ ග්‍රන්ථය සරල බසකින් රචනා කිරීම ද පාඨක රුචිය වැඩි වීමට විශේෂ හේතුවකි.
-
-
-
-
-7%
ලයිට් පත්තු වෙන්නේ මෙහෙමයි – පෙනෙන නොපෙනෙන ලෝකය 15
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-20%
-
-
-