-
මුලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම්
0රු350මෙම කෘතියෙන් මුලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අතර වෙනස, ප්රජාතන්ත්රවාදි රජ්‍යයක් තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ විධික්රම සහ ශ්‍රී ලංකාවේ මුලික අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසය හා විකාශනය පිළිබඳ සරල විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.
-
-10%
-
-7%
මුහුදු පතුලේ – අරුම පුදුම පාසල් බස් රිය 5
0Original price was: රු375.රු350Current price is: රු350.පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
-
-
-
-10%
-
-10%
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය
0Original price was: රු250.රු225Current price is: රු225.ආචාර්ය පාලිත සමරසිංහ
-
-17%
-
-10%
මොන මගුලක්ද මන්දා Mona Magulakda Manda
0Original price was: රු700.රු630Current price is: රු630.දිලීප ජයකොඩි
-
-20%
-
-
-7%
මෝටර් රථ වැඩ කරන හැටි – පෙනෙන නොපෙනෙන ලෝකය 16
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.