-
-
-7%
මී වදයක් තුළ – අරුම පුදුම පාසල් බස් රිය 8
0Original price was: රු375.රු350Current price is: රු350.පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
-
මීර්ගරද් – නිකොලායි ගොගොල්
0රු320නිකොලායි වයිලියේච්ව් ගොගොල් විසින් රචිත ආදි කාලේ ඉඩම් හිමියෝ, දෙමිතුරෝ, වී යන සුප්‍රකට නකා තුන මේ කෘතියේ ඇතුළත් වේ.
-
-
-
මුතු කරාබුව පැළඳි යුවතිය
0රු42017 වැනි සියවසේ මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ සුවර්ණමය යුගයේ විසු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි යොහැන්නස් වර්මිස්ගේ චරිතය ඇසුරු කොට ගෙන ලියවුණු අතිශ්‍ය මනරම් වුත්, ගුප්ත වුත්, විමෙක දරා ගත නොහැකි තරම් අන්වේදනිය වුත් ඵෙතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි.
-
-10%
මුතු මාලයේ වික්‍රමය – හතේ කල්ලියේ වික්‍රම – 2
0Original price was: රු300.රු270Current price is: රු270.කුමාර සිරිවර්ධන
-
-
-
-
-10%
මුදුණ තාක්ෂණය – ගල් අච්චුවේ සිට පරිගණකය දක්වා
0Original price was: රු850.රු765Current price is: රු765.උපාලි ලීලාරත්න
-
මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
0රු2100ළමා මනෝවිද්‍යාව, ළමා සංවර්ධනය, එහි න්‍යායාත්මක පදනම සහ ඒ සඳහා බලපාන සාධක මීට පදනම් වී ඇත. විශේෂයෙන්ම ළමයාගේ ඉගෙනුමට පෙර පාසලෙහි දායකත්වය, එහි ඉගෙනුම් ක්‍රම, ගුරුවරයාගේ කාර්යභාරය පිළිබද නවතම දැනුම මෙම කෘතියේ අඩංගු වේ.