-
-
-
-7%
මාලුවෙක් වුණොත් මොන වගේද? – පෙනෙන නොපෙනෙන ලෝකය 18
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-10%
-
-
-20%
-
-10%
-
මිගුවල් වීදිය
0රු400මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් විදිය ආශ්රිත ජන ජිවිතය අන්තර්ගත වේ.
-
-7%
මිනිස් සිරුර තුළ – අරුම පුදුම පාසල් බස් රිය 3
0Original price was: රු375.රු350Current price is: රු350.පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
-
මිලින මල
0රු325මෙම කෘතිය ආදරය හමුවේ යටපත් වන දීපාන්තරය අරක්ගත් සාහසික ප්‍රතිරෝදය යළිත් පන ලබා ළබැඳියන්ගේ ඒ රම්‍ය ඒකාත්මික ලොව සුන්බුන් කරනායුරු මෙහි නිරූපණය කෙරේ.
-