-
-
-5%
ග්‍රහලෝක – පෙනෙන නොපෙනෙන ලෝකය 12
0Original price was: රු290.රු275Current price is: රු275.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-
-20%
-
-
-10%
-
ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්
0රු650‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත් රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම් අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස් වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින් අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ් ජාතික සංඝ නායක හිමියෝ ජගත් සමාජයේ ගෞරවාදරයට බඳුන් වූ නායකයෙක් වෙති. එතුමා තල්මසුන් ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක් 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන් ඝාතනයෙහි ඇති කුරිරැකමත්, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන් යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත් ලෝකයාට පෙන්වා දීම පිණිස ය.
-
-
-
-10%
ගිනි මැළයේ වික්‍රමය – හතේ කල්ලියේ වික්‍රම – 11
0Original price was: රු300.රු270Current price is: රු270.කුමාර සිරිවර්ධන
-
-