-
-
-
ගම්පොල ඉතිහාසය
0රු600ගම්පොළ වනාහි දිවයිනේ පැරණි නගර සමූහයෙන් එකකි. අසලින් ගලා යන මහවැලි ගංගාවේ ශ්රීය හෙවත් ශෝබාව පැහැර ගත් තැනක් යැයි දුටු පැරණි වැසියෝ ‘ගඟසිරිපුරය’ නමින් නගරය හැඳින්වූහ. ක්‍රිව 1339 අඩසිය වසකටත් වැඩි තරම් කලක් සිංහල රජුගේ රාජධානිය බවට පත්ව තිබූ මේ නගරය වර්තමාන නගර ප්‍රදේශයෙන් දකුණු දෙස ශෝභාසම්පන්න බිම්හි පිහිටා තිබුණේය. ගම්පොළට ඒ සා දිගු ඉතිහාසයක් පටු කල්පනාකාරින්ගේ අවයව රහිත දුර්වල ප්‍රශ්නයක් වෙයි. මේ නගරයට දිගු ඉතිහාසයක් ඇති බව නම් සැබෑවකි. මනෝඥ ප්රවෘත්ති රැසකින් පිරී තිබෙන ඒ ඉතිහාස ගබඩාවට පිවිසෙන දොර කවුළු බඳු පැරණි පොත්පත්, සෙල්ලිපි විරල බැවින් අසන්නට ලැබෙන නැකැත් කරුණු සනාථ කොට දැක්විය නොහැකි සම්බාධය පෑන් තුඩ ඉදිරියට ගෙනයා නොදි හරස් කපයි. එහෙත් උත්සාහයෙන් ඉදිරියට ගිය කල්හි ගම්පොළ නගරයේ දිගු ඉතිහාසය දෙසට අත දිගු කර දක්වන්නවුන් වැනි ප්‍රබල සාක්ෂි කිහිපයක් දක්නට ලබෙති.
-
-10%
-
-7%
ගලන ජලය – පෙනෙන නොපෙනෙන ලෝකය 33
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-10%
ගල් අඟුරු වළේ වික්‍රමය – හතේ කල්ලියේ වික්‍රම – 5
0Original price was: රු300.රු270Current price is: රු270.කුමාර සිරිවර්ධන
-
-10%
-
-
-
-10%
-
-10%
ගවේෂණාත්මක ප්රවෘත්තිකරණය
0Original price was: රු800.රු720Current price is: රු720.විවිධ බලවේග මගින් යම් යම් හේතු නිසා මහජනතාවගෙන් වසන් කිරීමට ප්රයත්න දරන සාධක, තොරතුරු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්රවෘත්ති කරණයේ මූලික අරමුණයි. සිය වෘත්තිය පිළිබඳ ගැඹුරු සමාජ සදාචාරාත්මක වගකීමක් ද, සාධාරණ මානවවාදී විඥානයක් ද සිද්ධියේ පෘෂ්ඨීයත්වයට සීමා නොවී අභ්‍යන්තර හරය කරා විනිවිද ගොස් නියම සහ නිසි තතු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්රවෘත්ති කරණයේ කර්තව්‍ය වේ. ගවේෂණාත්මක ප්රවෘත්තිකරණය, ගෝලීය සහ ජාතික පර්යාලෝක, මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්රයේ විද්‍යාර්ථීන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට ප්‍රයෝජනවත් වැදගත් කෘතියකි.
-