-
-10%
උපදේෂන සන්නිවේදනය හා ජනමාධ්‍ය
0Original price was: රු500.රු450Current price is: රු450.තිසර කුමාරපේලි
-
-
-
-
-
උපාලි විජයවර්ධන
0රු250උපාලි විජයවර්ධන මෙරට උපන් විශ්වකර්ම මිනිසෙකි. ශ්‍රී ලාංකීය සංස්කෘතියෙන් කමටහන් ලැබූ ඔහු එතෙරදී ඉහත්තාවට අදාළ ආර්ථික විද්‍යාවෙන් මෙරට ආර්ථිකය සවිමත් කළ අමුතුම ආකාරයේ පුද්ගලයකු වූයේ ය. කිසිවකුගේ මඟ පෙන්වීමක්, ගුරුහරුකමක් නොමැතිව දැවෙන උදුනක් ළඟ පොත පත බලමින් ඩෙල්ටා ටොෆි ව්‍යාපාරයෙන් ඇරඹි ව්‍යාපාරයන් උපාලි මැස්ඩා, උපාලි ෆියට් යන මෝටර් රථ නිෂ්පාදනයෙන් නොනැවතී කැන්ඩෝස් චොක්ලට් මුළු ලොවටම ප්‍රචලිත කළ ඔහු, මැලේසියානුවාසීන් හැඳින්වූයේ චොකලට් රජ්ජුරුවෝ යන අන්වර්ථ නාමයෙනි. ප්‍රථම වරට පරිගණක අක්ෂර ගත කළ පුවත්පතක් මෙරට සමාජයට දායාද කළ උපාලි විජයවර්ධන, නිදහස් වෙළෙඳ ආර්ථිකයෙහිද නියමුවා වන්නේ ය. ඔහුගේ දිවිමගෙහි සුවිශේෂී සටහන් මෙම ග්‍රන්ථයෙන් හෙළිවේ.
-
-
-
-20%
-
-10%
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1
0Original price was: රු750.රු675Current price is: රු675.සිඩ්නි මාකස් ඩයස්
-
-10%
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2
0Original price was: රු750.රු675Current price is: රු675.සිඩ්නි මාකස් ඩයස්, Communication and Media Studies – 2 AL
-
එදිනෙදා නීති ගැටලුවලට විසඳුම්
0රු350මෙම ග්‍රන්ථයෙන් පවුල් නීතිය, ගිවිසුම් නීතිය, ඉඩම් නීතිය, රථවාහන නීතිය හා වෙනත් නීති යන ක්ෂේත්‍ර තුළින් පැන නගින නීති ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙමින් නීතිය පිළිබඳ දැනුවත්භාවයක් පොදු සමාජය තුළ ඇති කිරිමට උත්සුක වේ.