- 
        -29%  
- 
          
- 
        -7%  ඉන්ධන – පෙනෙන නොපෙනෙන ලෝකය 370Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි. 
- 
          
- 
          ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම්0රු550අචාර්ය නයෝමි දිනුකා කැකුලාවල 
- 
          ඉබන් බතූතාගේ ලංකා ගමන0රු850කීරිතිමත් මොරොක්කානු උගතෙකු වූ ඉබන් බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන් සියලු දේශ ගවේෂකයන්ට වැඩියෙන් රට රටවල් කරා සංචාරය කර ඇති බවට ප්‍රසිද්ධියක් උසුලයි. පුත්තලම ප්‍රදේශයේ ඉබන් බතූතා නමින් වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥා පුවරුවක් දැකීමෙන් ඒ ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමිනා හුසේන් නම් ලේඛිකාව තුළ පෙළඹවීමක් ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඩිබ් නමින් පතළ දේශයේ ඉබන් බතුතා ආගිය තැන් යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ ඒ අනුවය. මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන් පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප්‍රකට සිරීපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැඟුම් දැක බලා පීත්ත පටියක් සේ දිගින් දිගට දිස්වෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන් බතූතාගේ ගමන් මග සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය. ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන් බතූනා පිළිබඳ මතක ශේෂයන් රැගත් බොහෝ දෙනෙකු හමු වී ඇත. මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථාාවන් හා පුරාවෘත්තයන් රැසක යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ. 
- 
        -10%  
- 
          ඉරණම වෙනස් කිරිමේ කලාව0රු450ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැතිනම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිථ්‍යාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකාංගයයි. 
- 
        -9%  ඉවුරු ගඟ සිඳී ගිය දා Iwuru Gaga Sidi Giyada0Original price was: රු680.රු620Current price is: රු620.කැත්ලීන් ජයවර්ධන 
- 
          ඉහිරුණු දිය0රු430නිර්භිත චින දැරියක් ප්‍රධාන කොට ගෙන සැලී ග්රින්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑක කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයන් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ. 
- 
          
- 
          
 
								 
		 
		