-
ඈන් ෆ්රැන්ක් මතක සුවඳ
0රු300මෙම ග්‍රන්ථයෙන් ඈන්ගේ මරණයට මදකට පෙරාතුව බර්ගන්-බෙල්සන් නයිට් වධ කඳවුරේ දී ඈන්ගේ සහ හනාගේ ආශ්චර්යමත් හා අනුවේදනිය වු අවසන් හමුවිම ද විස්තර කරනු ලබයි.
-
-7%
ඈනුම්, ඉක්කා සහ කිඹුහුම් – පෙනෙන නොපෙනෙන ලෝකය 11
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-45%
-
-
-
ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්
0රු450මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.
-
ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව
0රු450ගුරු වෘතිය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවරුන්ට මෙන් ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරුන්ට ද තම වෘතිය ජිවිතය සාර්තක කර ගැනිමට පිටිවහලක් වනු ඇත.
-
ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා
0රු600ඉගෙනුම් මනෝ විද්‍යාව පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්රයකි. එම නව දැනුම ඇතුළත් කරමින් රචනා කරන ලද කෘතියකි.
-
-10%
-
-10%
-
-