-
-
ඇදුරු වරුණ – විශ්මිත කර්මාන්ත
0රු750යකඩ යුගයකට ක්ෂණිකව පියමන් කළ බවක් කියවෙයි. ඒ මොහෙන්දජාරෝ හරප්පා නගර ඇතුළත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ඔවුන් රැගෙන ආ තාක්ෂණය හේතුවෙන් විය යුතුය. වසර දහස් ගණනක ඉතිහාසය පුරා නන්විධ ක්ෂේත්‍ර ඔස්සේ බිඳී යමින් ද, ඉංජිනේරු ශිල්පය ප්‍රගුණ කරමින් ද, නව අත්හදා බැලීම් කරමින් ද තාක්ෂණික දැනුම දියුණු කරගත් ඇදුරු පරපුර ශ්‍රී ලංකාවේ අභිමානයයි. නව නිපැයුම් ලෙසින් යුරෝපයෙන් වර්තමානයේ එළි දැක්වෙන ඇතැම් නිර්මාණ අප රටේ මෙයින් වසර දහස් ගණනකට පෙරාතුව භාවිතයට ගැනුණු තාක්ෂණයකැයි සිතීම විස්මයාවහ වුවද සැබෑ ය.
-
-
-10%
-
-8%
-
-
ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
0රු350නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.
-
-10%
-
-20%
-
-
-11%
ඇහි පියන් ඇහැරිලා
0Original price was: රු450.රු400Current price is: රු400.2012 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විද්‍යෝදය සම්මානය
-