-
-
-10%
ආපදා සන්නිවේදනය තුළ විද්‍යුත් මාධ්‍ය භූමිකාව
0Original price was: රු450.රු405Current price is: රු405.කළණි ඉරෝෂා ධර්මසිරි
-
-9%
ආපදා සන්නිවේදනය න්‍යාය හා ව්‍යවහාරය
0Original price was: රු375.රු340Current price is: රු340.ඉමේෂා ධර්මසේන
-
ආරවුල් සමථකරණය කරා
0රු650මෙම කෘතිය මඟින් සමථ මණ්ඩල ක්‍රමය ගැන මනා අවබෝධයක් සමාජයට ලබා දෙන අතර යුක්තිය පසිඳලිමේ කාර්යයට සම්බන්ධ අධිකරණ පද්ධතිය පිළිබඳව ද යම් වැටහිමක් ලබා දිමට කටයුතු කර ඇත.
-
-
-7%
ආලෝකය – පෙනෙන නොපෙනෙන ලෝකය 14
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය
0රු375අවබෝධයෙන් යුතුව සහ නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරිමේ වාදගත්කම ඉන්දිය කරුණ පරම්පරාවට පහදා දුන් අබදුල් කලාම් සිය ප්රයත්න කැප කළේ ය. එකි අරමුණු සාක්ෂාත් කර ගැනිමේ තියුණු සමාජ පණිවිඩයක් මෙම ග්‍රන්ථයෙන් ලබා දේ.
-
ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ
0රු375අද්විතීය විද්වතෙක් හා කීර්තිමත් විද්‍යාඥයෙක් ලෙස ලෝක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ දා පටන් විශේෂයෙන්ම තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී නොවී ඉන්දීය ජාතිකත්වය වැළඳ ගෙන සංවර්ධිත සමෘද්ධිමත් ඉන්දියාවක් ගොඩ නැංවීම සඳහා එකමුතුව, සමගි සම්පන්නව, එකාමෙන් කටයුතු කරන ලෙසය. එතුමාගේ ඒකායන අධිෂ්ඨානය වූයේ වර්ෂ 2020 වන විට ඉන්දියාව සංවර්ධිත රටක් ලෙස දියුණු කිරීමට ය, ජාතියේ ප්රගමනය උදෙසා, පටු චින්තනයෙන් බැහැරව අවබෝධයෙන් යුක්ත,ව නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරීමේ වැදගත්කම ඉන්දීය තරුණ පරම්පරාවට යළි යළිත් පහදා දීමට ජනාධිපති අබ්දුල් කලාම් සිය ප්රයත්න කැප කළේ ය. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට, තියුණු සමාජ පණිවිඩයක් ඉදිරිපත් කර තිබීම මෙම කෘතිය සිංහල පාඨක සහෘද ජනතාව වෙත පිරිනැමීමට හේතු වූ ප්‍රධාන සාධකය වෙයි.
-
-
-7%
ආහාර දාම – පෙනෙන නොපෙනෙන ලෝකය 24
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-7%
ඇටෙන් ගෙඩියක් – පෙනෙන නොපෙනෙන ලෝකය 7
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-10%
ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය
0Original price was: රු250.රු225Current price is: රු225.මොහාන් ශ්‍රියන්ත ආරියවංශ