- 
          
- 
          
- 
          
- 
        -20%  සැඟවුණු ලොවක හුදෙකලා ගවේශණය0Original price was: රු400.රු320Current price is: රු320.හසිනි භාග්‍යා රත්නායක 
- 
          
- 
        -10%  සැබෑ මිනිසෙකුගේ කතාවක්0Original price was: රු500.රු450Current price is: රු450.දැදිගම වී. රුද්‍රිගු 
- 
        -10%  සැබෑ මිනිසෙකුගේ කතාවක්0Original price was: රු500.රු450Current price is: රු450.දැදිගම වී. රුද්‍රිගු 
- 
          
- 
        -8%  සිංහල ගීත සාහිත්‍යයේ විකාශය පිළිබඳ සෞන්දර්යාත්මක විමසුමක්0Original price was: රු325.රු300Current price is: රු300.අචලා මුතුතන්ත්රි 
- 
        -10%  සිංහල ජන ගායනා ශෛලී0Original price was: රු1800.රු1620Current price is: රු1620.1865 සිට හියු නෙවිල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර් ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන් අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස් කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්, ඒ ඇසුරින් නිර්මාණ කරන්ටත් උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන් කිහිපදෙනකු පමණි. සමන් පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත් බොහෝ දුර ගමන් කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක් හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන් පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි'” නමැති මෙම කෘතියෙන් සිංහල ජන සංගීත ක්ෂේත්රය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත වන බව අපගේ විශ්වාසය යි. 
- 
          
- 
        -9%  සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ0Original price was: රු475.රු430Current price is: රු430.සඳගෝමි කෝපරහේවා 
 
								 
		 
		