- 
        -14%  ස්වර්ණ පුස්තක 2021 අවසන් පූර්ව වටය – පොත් 120Original price was: රු7450.රු6400Current price is: රු6400.
- 
        -9%  ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත නවකතා 50Original price was: රු3200.රු2900Current price is: රු2900.
- 
          
- 
          සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ0රු300සෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රයෝගික භාවිතය සරලව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙම කෘතිය ලියා ඇත. 
- 
          සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ0රු330මෙම ග්‍රන්ථය පරික්ෂණ ක්ෂේත්රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරික්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් දක්වයි. මෙහි විවිධ ලේඛන පරික්ෂණ වර්ගවල ස්වාභාවය, එවා රචනය කිරිමේ මුලධර්ම, විවිධ පරික්ෂණ වල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විස්තර කර ඇත. 
- 
        -8%  සාමාන්‍ය දැනීම 10Original price was: රු390.රු360Current price is: රු360.ඩබ්ලිවු. ඕ. ටී. ප්‍රනාන්දු 
- 
        -8%  සාමාන්‍ය දැනීම 20Original price was: රු390.රු360Current price is: රු360.ඩබ්ලිවු. ඕ. ටී. ප්‍රනාන්දු 
- 
        -10%  සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය – 10 වසර0Original price was: රු450.රු405Current price is: රු405.සිඩ්නි මාකස් ඩයස්, Communication and Media Studies OL – Grade 10 
- 
        -10%  සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය – 11 වසර0Original price was: රු450.රු405Current price is: රු405.සිඩ්නි මාකස් ඩයස්, Communication and Media Studies OL – Grade 11 
- 
          සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ0රු400මෙම ලේඛක යුවල දරු තිදෙනෙකුගේ මව්පියන් ය. ඔවුන් තම න්‍යායික ඥානය ද ප්‍රායෝගික අත්දැකිම් ද එකතු කරමින් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිරිනැමෙන මහඟු මාර්ගෝපදේශයකි. 
- 
          සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය0රු500පාසල සහ ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාර සහ පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳ වැදගත් කරුණු රාශියක් මෙන්ම ඵලදායි පාසලක අංග ලක්ෂණ, පාසලේ කටයුතු පිළිබඳ ස්වයං ඇගයීමක් සඳහා මෙන්ම බාහිර වශයෙන් කරනු ලබන ඇගයීම් සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත. 
- 
          
 
								 
		 
		