Poth.lk

0712588808

101ක් කමටහන් – 100 Kamatahan

රු380

සංජය නිර්මාල් – Sanjaya Nirmal

Out of stock

කතාන්දර කියන එක වගේ ම අහන එකත්‌, නෛසර්ගික මානව ස්වභාවයක්‌. මේ පොතේ තියෙනවා,
බෞද්ධ, ක්‍රිස්තියානි, සෙන්‌, චීන, හින්දු, ඉංග්‍රීසි, සූෂි, ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට අයිති වන කතාන්දර 100ක්‌. සමහර
ඒවා පුරාතන කතා. සමහර ඒවා වර්තමාන කතා. මේ සෑම කතාවක ම එක සමාන විශේෂ ලක්ෂණයක්‌ තියෙනවා. ඒ හැම කතාවක්‌ ම ආභ්‍යන්තරික ආධ්‍යාත්මික ගවේෂණයකට මඟ කියනවා. එක කතාන්දරයක්‌ දවස පුරා ම ඔබ හා සමඟ රැගෙන යන්න. එහි සුවඳ, රිද්මය සමඟ හුදකලා වන්න. ඔබේ බුද්ධියට නොව හදවතට කතා කරන්නට ඒවාට ඉඩහරින්න. උක්ත සබුද්ධික රම්‍යතාවය තුළ එය ඔබ ගිල්වාලනු ඇත. සංතෘෂ්ටික තෘප්තියක රසය ඔබට දැනෙනු ඇත. සැබැවින්‌ ම මේ කතාන්දරවල සැබෑ අරමුණ එය ම වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “101ක් කමටහන් – 100 Kamatahan”
40
    40
    Your Cart
    ගෙදරවට සිතියම
    1 X රු400 = රු400
    පිංගු නම් අලි බබා
    1 X රු250 = රු250
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    භාවනාව සහ සසර තරණය
    1 X රු135 = රු135
    යවෙස් ලු මිනිසා
    1 X රු800 = රු800
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    විරාගය
    1 X රු650 = රු650
    පැණි බෝතලය
    1 X රු180 = රු180
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    ගං තෙරේ අවතාරේ
    1 X රු450 = රු450
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    මඝ ගිය මඟ
    1 X රු350 = රු350
    යුගාන්තය
    1 X රු400 = රු400
    බස රස කැරෙන යෙදුම්
    1 X රු270 = රු270