කතාන්දර කියන එක වගේ ම අහන එකත්, නෛසර්ගික මානව ස්වභාවයක්. මේ පොතේ තියෙනවා,
බෞද්ධ, ක්‍රිස්තියානි, සෙන්, චීන, හින්දු, ඉංග්‍රීසි, සූෂි, ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට අයිති වන කතාන්දර 100ක්. සමහර
ඒවා පුරාතන කතා. සමහර ඒවා වර්තමාන කතා. මේ සෑම කතාවක ම එක සමාන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ හැම කතාවක් ම ආභ්‍යන්තරික ආධ්‍යාත්මික ගවේෂණයකට මඟ කියනවා. එක කතාන්දරයක් දවස පුරා ම ඔබ හා සමඟ රැගෙන යන්න. එහි සුවඳ, රිද්මය සමඟ හුදකලා වන්න. ඔබේ බුද්ධියට නොව හදවතට කතා කරන්නට ඒවාට ඉඩහරින්න. උක්ත සබුද්ධික රම්‍යතාවය තුළ එය ඔබ ගිල්වාලනු ඇත. සංතෘෂ්ටික තෘප්තියක රසය ඔබට දැනෙනු ඇත. සැබැවින් ම මේ කතාන්දරවල සැබෑ අරමුණ එය ම වෙයි.
-8%
101ක් කමටහන් – 100k Kamatahan
රු350
සංජය නිර්මාල් – Sanjaya Nirmal
Availability: 23 in stock
Reviews
There are no reviews yet.