Poth.lk

0712588808

-10%

හිස් නිවහනේ වික්‍රමය – හතේ කල්ලියේ වික්‍රම – 8

රු270

කුමාර සිරිවර්ධන

Availability: 3 in stock

විසිවන සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ සීක්‍රට් සෙවන් පොත් පෙළ ලොව පුරා ළමයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවකි. පොත් පහළොවකින් සමන්විත එම පොත් පෙළේ ප්‍රධාන චරිත වන්නේ පීටර් ඇතුළු පිරිමි ළමයි සිව්දෙනෙකු සහ ජැනට් ඇතුළු ගැහැනු ළමයි තිදෙනෙකි. ඒ හැර ස්කැම්පර් නමැති සුරතල් බල්ලාගේ සහාය ද ඔවුන්ට ලැබෙයි. ඔවුහු එකතුව විවිධ වික්‍රමයන් හි නියැලෙමින් රහස් පරීක්ෂකයන් මෙන් අභිරහස් විසඳති.

32
    32
    Your Cart
    ID
    2 X රු700 = රු1400
    කලියුගය
    1 X රු375 = රු375
    වන වැදුණු දොස්තර
    1 X රු540 = රු540
    ගම්පෙරළිය
    2 X රු425 = රු850
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    චුම්බන කන්ද Chumabana Kanda
    1 X රු270 = රු270
    වඳුරු හදවත
    1 X රු250 = රු250
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    වනගත ලංකා
    1 X රු540 = රු540
    අපොයියාව
    1 X රු360 = රු360
    සන්නිවේදන අධ්‍යයනය
    1 X රු405 = රු405
    බෝනික්කා
    1 X රු250 = රු250
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    පැණි බෝතලය
    1 X රු180 = රු180
    දඩබ්බරයා - Dhadabbaraya
    1 X රු400 = රු400
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540