Poth.lk

0712588808

සැඟව ගිය සටන් කලාව

රු300

රූපසේන සිල්වා

Availability: 1 in stock

තවමත් විද්‍යාත්මක තාක්ෂණයේ මෙවලම්වලින් කළ නො හැකි ශ්‍රම ශක්තිය මත පමණක් පිහිටි කලාවක් වශයෙන් සටන් කලාව හඳුන්වා දිය හැක. එය ආදි තම මනුෂ්‍යයාගේ පටන් වත්මන් මිනිසා දක්වා ම විහිදී පවතී. ලොව හැම රටකම ඓතිහාසික තොරතුරු ගවේෂණය කරද්දී සටනින් තොර සමාජයක් දැකිය නොහැක්කේ එබැවිනි. එම සටන් තුළ මූලික න්‍යාය වූයේ බුද්ධිය, ශක්තිය හා වේගය යි. අද බොහෝ දුරට අභාවයට ගොස් තිබෙන මෙම සටන් කලාවන් පිළිබඳව විමසා බැලීම අපේ දැනුම වර්ධනය වන්නකි.

54
    54
    Your Cart
    ජාතික රූපය
    1 X රු450 = රු450
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    නිවැරදි සිංහල පද
    2 X රු180 = රු360
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    පැරණි සත්කෝරලය
    1 X රු600 = රු600
    බව තරණය
    1 X රු375 = රු375
    උම්ම්ග්ග ජාතකය
    2 X රු160 = රු320
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    මගුල් ගෙදර
    1 X රු250 = රු250
    අයිරාංගනි
    1 X රු250 = රු250
    සිංහල ලකුණ
    1 X රු350 = රු350
    A Cat Tail
    1 X රු220 = රු220
    අවිශ්වාසය
    1 X රු250 = රු250
    පිංතුර කතා
    1 X රු350 = රු350
    සම්මා විමුක්ති
    1 X රු160 = රු160
    රහයි ජීවිතේ
    1 X රු450 = රු450