Poth.lk

0712588808

-5%

රටට වැඩ කරන හැටි

රු275

පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන

Out of stock

ඉස්කෝලේ ගිහින් ඉවර උනාට පස්සේ ඔයා කැමති කවුරු වෙන්නද? කාමරයක් ඇතුළට වෙලා වැඩ කරන්න ද? නැත්නම් රට පුරා ලෝකෙ පුරා ඇවිදින්න ලැබෙන රස්සාවකට ද? අහසෙ වැඩ කරන්න ද? පොළොවෙ වැඩ කරන්න ද? එහෙමත් නැත්නම් පොළොව යටට ගිහින් වැඩ කරන්න ද? තනියම වැඩ කරන්න ද? කාර්ය මණ්ඩලයක් පිරිවරාගෙන වැඩ කරන්නද? ලොක්කෙක් වෙලා වැඩි වගකීම් දරන්න ද? නැත්නම් ලොක්කාට වගකීම දීලා පැය අටක් වැඩ කරලා ගෙදර ඉන්න ද?
මේ කුමක් කළත් ඔයාටත් කවද හරි පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. වැඩ කරන හැමෝම අපට වටිනවා. රටට වටිනවා. වැඩකට දක්ෂයෙක් වෙන්න නම් ඒ වැඩේට අවශ්‍ය දැනුම සහ ආකල්ප වර්ධනය කරගන්න වෙනවා. ඒ සඳහා උදව්වක් මේ පොතෙන් ලැබේවි.

Reviews

There are no reviews yet.

Be the first to review “රටට වැඩ කරන හැටි”
69
    69
    Your Cart
    වනගත ලංකා
    1 X රු540 = රු540
    ID
    1 X රු700 = රු700
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    අයෝමය දියණියෝ
    1 X රු450 = රු450
    පලායෑම
    1 X රු540 = රු540
    බව තරණය
    1 X රු375 = රු375
    පැණි බෝතලය
    1 X රු180 = රු180
    ගෙදරවට සිතියම
    2 X රු400 = රු800
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    මාපිය ගුණ කඳ
    1 X රු480 = රු480
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    කංසා
    1 X රු200 = රු200
    නව පද්‍ය සිංහලය
    1 X රු350 = රු350
    අවසාන කුංචනාදය
    1 X රු720 = රු720
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    ගෝලීය සන්නිවේදනය
    1 X රු585 = රු585
    වන සරණ
    1 X රු540 = රු540
    ලුනු සහ කඳුළු
    1 X රු500 = රු500
    ගං තෙරේ අවතාරේ
    1 X රු450 = රු450
    අකාශ වස්තු
    1 X රු880 = රු880
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    කථා හුරුව
    1 X රු200 = රු200
    විජේවීරගේ නික්මයාම
    1 X රු600 = රු600
    යුගාන්තය
    1 X රු400 = රු400