Poth.lk

0712588808

පැරණි සත්කෝරලය

රු600

සංවර්ධනය නමැති වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා අපේ දේශීය සංස්කෘතියේ බොහෝ දේ විනාශයට පත්ව ඇත. ඒ වටිනා සංස්කෘතිකාංගයන් ආරක්ෂා කොට මතු පරපුර සඳහා දායක කර දීම වර්තමාන සමාජයේ වෙසෙන රටවැසියන්ගේ යුතුකමකි. ඉතිහාසය විලසිනුත්, සමාජ අධ්‍යනය විලසිනුත්, හඳුන්වන ඒ මිහිරි අතීතය තවදුරටත් රැක ගත හැක්කේ ඒ පිළිබඳව ඇති මෙවැනි මුලාශ්‍රයන් එකතු කොට තබා ගැනීම මගිනි. අපේ පැරණි ජනයාගේ ජීවන තොරතුරු පිළිබඳ ඉගෙනීම අපේ අනාගත පැවැත්ම සඳහා මහෝපකාරී වන බව කිවයුතුය. මේ මගින් ගම, රාජකාරි ක්‍රම, වෙද හෙද කම්, ආගමික හා සංස්කෘතික කටයුතු, ගොවිතැන් බත් ආදී බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

Availability: 2 in stock

ධර්මරත්න තෙන්නකෝන්

 

Reviews

There are no reviews yet.

Be the first to review “පැරණි සත්කෝරලය”
45
    45
    Your Cart
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    සාහිත්‍ය කලාව
    1 X රු300 = රු300
    අමුතු කෑමක්
    1 X රු250 = රු250
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    දඩබ්බරයා - Dhadabbaraya
    1 X රු400 = රු400
    වන වැදුණු දොස්තර
    1 X රු540 = රු540
    ගං තෙරේ අවතාරේ
    1 X රු450 = රු450
    1- වන අරණක කුඩා නිවස
    1 X රු792 = රු792
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    ගම්පෙරළිය
    1 X රු425 = රු425
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    වඳුරු හදවත
    1 X රු250 = රු250
    ඇහි පියන් ඇහැරිලා
    1 X රු400 = රු400
    වනගත ලංකා
    1 X රු540 = රු540
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800
    අසම්මත ප්‍රේමය
    1 X රු240 = රු240
    අකාශ වස්තු
    1 X රු880 = රු880
    චුම්බන කන්ද Chumabana Kanda
    1 X රු270 = රු270