Description
මෙම පර්යේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය සමාජයේ පැරණි ශුද්ධ සංකේතයක් වූ පාත්‍රා ධාතුව පිළිබඳව කරනු ලැබූ ඓතිහාසික විමර්ශනයකි. පාත්‍රා ධාතුව මේ රටේ සමාජ, දේශපාලනික, සංස්කෘතික සන්දර්භය හා එකට ගමන් කර ඇත්තේ කවර කාරයින් දී යන්න ඓතිහාසික මූලාශ්‍රයන් මගින් මෙහිදී විමසුමට ලක් කර ඇත.