Poth.lk

0712588808

-10%

තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ

රු3510

තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ, සිංගප්පූරුවේ කතාව 1965 -2000, සිංගප්පූරු සහ ආසියානු ආර්ථිකයේ නැගීම – පිටු 1120

“එහෙත්‌ ලී ක්වාන්‌ යූ කල්පනා කළේ වෙනත්‌ ආකාරයකට ය. සෑම ජයග්‍රහණයක්‌ ම යථාර්ථයක්‌ බවට පත්‌ වීමට පෙර සිහිනයක්‌ පමණි. ඔහුගේ දැක්ම වූයේ හුදු දිවි රැක ගෙන පවතින රාජ්‍යයක්‌ ගොඩනැගීම නොව විශිෂ්ටත්වය සහිත රාජ්‍යයක්‌ බිහිකිරීමය. ඉහළ මට්ටමේ බුද්ධිය, විනය, සහ කුසලතාව යන මේවා ස්වාභාවික සම්පත්‌ වෙනුවට ආදේශක වනු ඇත. රට වැසියන්‌ මෙයට පෙර කිසි දිනක කල්පනා කර හෝ නො තිබූ මෙහෙවරක්‌ සඳහා ඔහු ඔවුන්‌ කැඳවී ය. එනම්‌, පළමු ව ඔවුන්ගේ නගරය පවිත්‍ර කිරීම ය. ඉන්‌ පසුව සිය අසල්වැසි රාජ්‍යවල සහ තමන්ගේ ම රටේ ජනවාර්ගික බෙදීම්‌ මගින්‌ ආරම්භයේ දී පැන නැගුණු එදිරිවාදිකම්‌, සුපිරි කාර්යසාධනය මගින්‌ පරාජය කිරීමට කැප වීම ය. වර්තමාන සිංගප්පූරුව යනු ඒ පිළිබඳව ඔහුගේ සාක්‍ෂියයි.”

ලී ක්වාන් යූ – උපාලි රත්නායක

 

Reviews

There are no reviews yet.

Be the first to review “තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ”
42
    42
    Your Cart
    නව සිංහලය නව අකුරු
    2 X රු225 = රු450
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    විරාගය
    1 X රු650 = රු650
    භව කර්ම
    1 X රු180 = රු180
    ගෙදරවට සිතියම
    1 X රු400 = රු400
    කත ගැන කතා
    1 X රු350 = රු350
    සන්නිවේදන සංදීපනී
    1 X රු315 = රු315
    දඬුමොණරය
    1 X රු80 = රු80
    ID
    1 X රු700 = රු700
    මධුර මන්තර
    1 X රු720 = රු720
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400
    යුගාන්තය
    1 X රු400 = රු400
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    වනගත ලංකා
    1 X රු540 = රු540
    අපොයියාව
    1 X රු360 = රු360
    ඇත්ත යුත්ත
    1 X රු300 = රු300
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    දඩබ්බරයා - Dhadabbaraya
    1 X රු400 = රු400