මෙම කෘතිය ජාතික කෞතුකාගාරයේ තැන්පත් පුස්කොළ පොත් අතුරින් විද්‍යා විෂය ක්ෂේත්රයට අයත් පුස්කොළ පොත් සීයක ප්‍රමාණයක් අධ්‍යයනය කොට ඉදිරිපත් කර ඇත. මෙහි දී විචාරාත්මක ග්රන්ථ නාමාවලියක් ලෙස එම කෘතිය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවට ආවේණික දේශීය වෛද්‍ය විද්‍යාවට අයත් සිංහල නම් සහ ආයුර්වේදය විෂයයට අයත් පුස්කොළ පොත් ලේඛන අනුසාරයෙන් කෘතිය සකසා තිබේ. පශු වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍ර, මානව රෝග චිකිත්සා හා ශාන්ති කර්ම සඳහන් ප්‍රධාන පරිච්ඡේද හතරක් යටතේ මෙම ග්රන්ථ නාමාවලිය සකස් කොට ඇත.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)