Description
තරිඳු තොටවත්ත
රු950
මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය වන සහ ජනාධිපතිනිය, ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන්ම දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට පමණක් දෙවැනි වූ ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී චරිතයකි. ඇගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය පිළිබඳ ලියැවුණු මේ අපදානය මෙරට දේශපාලනයේ එක්තරා යුගයක් සංකේතවත් කරයි.
Out of stock
Reviews
There are no reviews yet.