Poth.lk

0712588808

-10%

3 – එඩිතර රමෝනා

රු540

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Out of stock

අඩුම තරමින් දවල් කාලයට වත් තමාටම කියා අලුත් නිදන කාමරයක් ලැබීම් ගැන රමෝනා මහත් සතුටට පත් වී සිටියි. රෑ කාලයේ දී අවතාර වැනි ඇටකටු නැති ගෝරිල්ලන් දොර යටින් රිංගා ගෙන එන විට නිර්භීත ව සිටීම පහසු වැඩක් නොවේ. ඊළඟට පාසලට යන අතරමගදී රමෝනාගේ සපත්තුව සොරාගෙන ගිය ලොකු නපුරු බල්ලෙකුට ද ඈ මුහුණ දිය යුතු වෙයි. පළමුවැනි ශ්‍රේණියේ සිටින වෙනත් ළමයෙකු නම් හොඳටම බිය වනු ඇත. එහෙත් රකුසන් ට සහ බල්ලන්ට රමොනාව ලේසියෙන් බය කරන්නට හැකි වන්නේ නැත.

Reviews

There are no reviews yet.

Be the first to review “3 – එඩිතර රමෝනා”
31
    31
    Your Cart
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    පිංගු නම් අලි බබා
    1 X රු250 = රු250
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    අපොයියාව
    1 X රු360 = රු360
    රෝහිණී
    1 X රු500 = රු500
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    බුදුගුණාලංකාරය
    1 X රු198 = රු198
    අකාශ වස්තු
    1 X රු880 = රු880
    දඹදිව බුද්ධ භූමි
    1 X රු360 = රු360
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800