Poth.lk

0712588808

ඉබන් බතූතාගේ ලංකා ගමන

රු850

කීරිතිමත් මොරොක්කානු උගතෙකු වූ ඉබන්‌ බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන්‌ සියලු දේශ ගවේෂකයන්ට වැඩියෙන්‌ රට රටවල්‌ කරා සංචාරය කර ඇති බවට ප්‍රසිද්ධියක්‌ උසුලයි. පුත්තලම ප්‍රදේශයේ ඉබන්‌ බතූතා නමින්‌ වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥා පුවරුවක්‌ දැකීමෙන්‌ ඒ ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමිනා හුසේන්‌ නම්‌ ලේඛිකාව තුළ පෙළඹවීමක්‌ ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඩිබ් නමින්‌ පතළ දේශයේ ඉබන්‌ බතුතා ආගිය තැන්‌ යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ ඒ අනුවය. මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන්‌ පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප්‍රකට සිරීපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැඟුම්‌ දැක බලා පීත්ත පටියක්‌ සේ දිගින්‌ දිගට දිස්වෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන්‌ බතූතාගේ ගමන්‌ මග සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය. ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන්‌ බතූනා පිළිබඳ මතක ශේෂයන්‌ රැගත්‌ බොහෝ දෙනෙකු හමු වී ඇත. මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථාාවන්‌ හා පුරාවෘත්තයන්‌ රැසක යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ.

Availability: 2 in stock (can be backordered)

අමීනා හුසේන්

Reviews

There are no reviews yet.

Be the first to review “ඉබන් බතූතාගේ ලංකා ගමන”
55
    55
    Your Cart
    ඒ ඔබ ද?
    1 X රු750 = රු750
    ජාතික රූපය
    3 X රු450 = රු1350
    දඬුමොණරය
    1 X රු80 = රු80
    ජාතියක උරුමය
    1 X රු100 = රු100
    චන්ද්‍රිකා
    1 X රු950 = රු950
    දඹදිව බුද්ධ භූමි
    1 X රු360 = රු360
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    පැණි බෝතලය
    1 X රු180 = රු180
    සාමාන්‍ය දැනීම 1
    1 X රු360 = රු360
    වන සරණ
    1 X රු540 = රු540
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540
    ගෙදරවට සිතියම
    1 X රු400 = රු400
    අමුතු කෑමක්
    1 X රු250 = රු250
    භව කර්ම
    1 X රු180 = රු180
    THE ART OF PUBLIC SPEAKING – 11TH EDITION
    1 X රු2880 = රු2880
    ලුනු සහ කඳුළු
    1 X රු500 = රු500
    මධුර මන්තර
    1 X රු720 = රු720
    සන්නිවේදන සංදීපනී
    1 X රු315 = රු315
    අපොයියාව
    1 X රු360 = රු360