Description
රෝලන්ඩ් අබේපාල
රු350
නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.
Reviews
There are no reviews yet.