Description
මඩවල උපාලි හිමි
Original price was: රු600.රු540Current price is: රු540.
භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනයකට බොහෝ දෙනෙකු පෙලඹී ඇති මේ කාලයෙහි ඒ පිළිබඳ සිංහලයෙන් ලියැවුණු ග්‍රන්ථයක අවශ්‍යතාව බෙහෙවින් මතු වී තිබුණි. පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් එළිදක්වා ඇති මෙම වටිනා ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලීමකි. නවීන විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් විවිධ රටවල මෙම නව ක්ෂේත්රය අලළා සිදු කෙරෙන පර්යේෂණ රැසක් පිළිබඳ විස්තර ඇතුළත් කර ඇති මෙය ඉතා උසස් කෘතියක් ලෙස සඳහන් කළ හැකිය.
1 in stock
 
                    
Reviews
There are no reviews yet.