Poth.lk

0712588808

සන්නිවේදන ස්වරූප

රු650

සන්නිවේදනය අද්‍යතනයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන ශාඛා අතරින්‌ වඩාත්‌ ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගික, සමාජීය හා කාලීන වටිනාකමකින්‌ යුක්ත විෂය ක්‍ෂේත්‍රයක්‌ බවට පත් වී ඇත. සන්නිවේදන මාධ්‍යයේ පරිණාමය, නිර්චාචික සන්නිවේදනයේ සිට අංකිත තාක්‍ෂණය දක්වා ඒ ඒ සමාජ ආර්ථික සංස්කෘතික සාධක සහ ගැටෙමින්‌ විවිධාකාරයේ න්‍යායන්‌ සහ සංකල්පයන්‌ බිහි කරමින්‌ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පසුකර තිබේ. වර්තමානයේ සමාජ අවශ්‍යතාවන්‌ අනුව තාක්‍ෂණය සමඟ බද්ධ වූ නව මාධ්‍ය ක්‍රියාකාරීත්වයක්‌ ගොඩ නැඟී ඇති අතර එය සමාජ සංස්කෘතික කාරණා කෙරෙහි ඇති කර ඇත්තේ ඉමහත්‌ බලපෑමකි. නූතනයේ සන්නිවේදනය පිළිබඳ හැදෑරිය යුතු වන්නේ එහි නව ප්‍රවණතාවයන්ගේ ආගමනය මෙන්ම එයින්‌ ඇති කරනු ලබන චර්යාවන්‌ හඳුනාගැනීමටය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන ආචාර්යවරයෙකු වශයෙන්‌ කටයුතු කරන, කතුවරයා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්‌ සිදු කරනු ලබන මෙම ශාස්ත්‍රීය සන් ක්‍රියාව වෙසෙසින්‌ අගය කළ යුතුය.

Availability: 3 in stock

විමල්සිරි මුණසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “සන්නිවේදන ස්වරූප”
63
    63
    Your Cart
    අයිරාංගනි
    1 X රු250 = රු250
    විරාගය
    1 X රු650 = රු650
    පැණි බෝතලය
    1 X රු180 = රු180
    කඳඅරනී Kanda Aranee
    2 X රු500 = රු1000
    අපේ විත්ති
    1 X රු175 = රු175
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    බව තරණය
    1 X රු375 = රු375
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    යුගාන්තය
    1 X රු400 = රු400
    බුදුගුණාලංකාරය
    1 X රු198 = රු198
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    බෝනික්කා
    1 X රු250 = රු250
    යවෙස් ලු මිනිසා
    1 X රු800 = රු800
    අසම්මත ප්‍රේමය
    1 X රු240 = රු240