සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට එක්වී වසර කිහිපයක් ගත වී ඇත. එම කාලය ඇතුළත සිසුන් විශාල පිරිසක් විෂය හැදෑරීමට යොමු වී තිබේ. ඒ අනුව වැඩිම ඉල්ලුමක් හිත විෂයයක් බවට ද පත්වී ඇත. මෙම ග්‍රන්ථය රචනා වී ඇත්තේ 13 වන ශ්‍රේණියට අදාළ වන විෂය නිර්දේශය ආචරණය කරමිනි. ඊට ප්‍රායෝගික මෙන් ම න්‍යායාත්මක කරුණු ඇතුළත් ය.
-10%
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2
රු675
චන්දන මාරසිංහ
Reviews
There are no reviews yet.