Poth.lk

0712588808

තරගයේ වීරයා

රු520

ජීවන ක්‍රිඩාවේ විශිෂ්ටව දිනන්න මඟ පෙන්වන ජීවන රහස් 11ක් මෙහි වේ. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක්‌ වෙන්න බලපාන සියලු ක්‍රම හා විධි එකින්‌ එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක්‌ වශයෙන්‌ මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන්‌ පමණක්‌ සැහීමට පත්නොවී, ජීවිතය දිනන්න මඟ පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක්‌ කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින්‌ මෙහි අන්තර්ගත කර තිබේ. පාසැල් ශිෂ්‍යාගේ සිට විධායක ජනධිපති දක්වා වු ඕනෑම කෙනෙකුගේ පීවිතය කරන්න සමත්‌ තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව, අවබෝධයෙන්‌ කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම වඩාත් සුදුසුයි.

Out of stock

කැලුම් වැලිගම

Reviews

There are no reviews yet.

Be the first to review “තරගයේ වීරයා”
40
    40
    Your Cart
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    පලායෑම
    1 X රු540 = රු540
    මහා ගිරා
    1 X රු250 = රු250
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    කතාවෙන් දිනන මඟ
    2 X රු315 = රු630
    වන සතුන් මැද සත් වසක්
    1 X රු630 = රු630
    අයිරාංගනි
    1 X රු250 = රු250
    ලොව දිනූ කාන්තාවෝ
    1 X රු180 = රු180
    THE ART OF PUBLIC SPEAKING – 11TH EDITION
    1 X රු2880 = රු2880
    ගුණ නැණ වඩන පාසල
    1 X රු300 = රු300
    5 - රිදී විල් තෙර
    1 X රු1125 = රු1125
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    මඝ ගිය මඟ
    1 X රු350 = රු350
    උම්ම්ග්ග ජාතකය
    1 X රු160 = රු160
    බුදුගුණාලංකාරය
    1 X රු198 = රු198
    විරාගය
    1 X රු650 = රු650