“ඒ අපූරු මග” – “හකුරු කන්නත් නායකයෙක් ඕනෑ” යනුවෙන් පැරණි ගැමියන් අතර පැවැති කියමනක් ඇත. “දක්ෂතාවය නම් නොවැටී සිටීම නොව, වැටෙන වැටෙන වාරයට වඩ වඩාත් ධෛර්යයෙන් යුතුව නැඟී සිටීමය” යනුවෙන් චීන දාර්ශනිකයකු වූ කොන්ෆියුසියස්ගේ ප්‍රකට කියමනක් ඇති බව ද මගේ මතකයේ ඇත. මේ ආප්තයන් දෙකම මෙහි බහාලන්නට සිතුණේ රොබින් ෂර්මාගේ Leadership Wisdom පොත කියවූ පසුවය. ‘ඒ අපූරු මග’ නමින් තිබෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයය. ඉතා සරල බවක් මතු පිටින් බැලූ කල පෙනෙන නමුදු ප්‍රධාන කරුණු අටක් ආශ්‍රිතව ඔහු මේ කෘතිය සකසයි. සිය දිගුකාලීන අත්දකීම් සහ ගැඹුරු දනුම ද පදනම කරගෙන පෙරදිග සහ අපරදිග දර්ශනවල සාරය කැටි කරගෙන ඉදිරිපත් කරන මේ පොත පරිශීලනය කරන ඕනෑම කෙනෙකුගේ ජීවිත, යහපත් දිශාවට පරිවර්තනය වීම නිසැක ලෙසම සිදුවනු ඇත. මේ කෘතියේ අසිරිය එයයි.
-10%
ඒ අපූරු මග – විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8 E Apooru Maga
රු585
උපාලි රත්නායක
You may also like…
-
-10%
ISBN: 9789556774245
-
-10%
ISBN: 9789553303806
-
-10%
ISBN: 9789556528589
Reviews
There are no reviews yet.